HP Chromebook Mini Laptop
මැලේසියාවෙන් ආනයනය කරන ලද HP Chromebook mini laptops මාදිලි කීපයකින් අවසන් laptop කිහිපය
Laptops 4ක් විතර තව තියෙන්නෙ ඒ ටික විශේශ මිල අඩු කිරීමක් එක්ක දෙනවා.
UPDATE :- 32GB Laps ඔක්කොම ඉවරයි තව 64GB එකම එක ලැප් එකක් විතරයි ඉතුරු තියෙන්නෙ.
මේ ලැප්ටොප් විශේශෙන්ම ඉස්කෝලෙ වැඩ සහ සාමාන්‍ය කාර්යාල වැඩ වලට සුදුසු විදිහට හදලා තියෙන්නෙ ඒ නිසා
✅ බරෙන් ඉතාම අඩුයි කිලෝ 1 ග්‍රෑම් 250ක් වගේ බර
✅ අඩු විදුලියකින් වැඩ කරන්නෙ (ඒ නිසා බර අඩු උනත් පැය 4-5 බැටරියෙන් පාවිච්චි කරන්න පුලුවන්)
✅ ප්‍රමානයෙන් පොඩි නිසා බෑග් එකක උනත් දාගෙන බස් එකක යන ගමන් වැඩක් කරගන්න නියමයි රත් වෙන්නෙ නෑ සාමාන්‍ය ලැප් එකක් වගේ
Lap වල spec එක
✔️ Intel Celeron N2840 අඩු විදුලියක් ✔භාවිතා කරන processor එකක් තියෙන්නෙ
✔️ DDR3 2GB RAM
✔️ 32/64 GB internal Memory එන versions දෙකක් තියෙනවා.
ඕනෙනම් SD Card එකක් ගහල තව වැඩි කරගන්න පුලුවන්. Internal memory එක අඩු උනත් මේ lap වලට optimize කරපු Windows 10 සහ Genuine MS Office package එකක් pre install කරල එන්නෙ.
✔️ Webcam, Mic, Speakers තියෙන නිසා Zoom Class වලට සුදුසුයි
මේක Games ගහන්න වගේ බර වැඩ වලට සුදුසු නෑ හදලම තියෙන්නෙ අඩු බරකින් වැඩි බැටරි කාලයක් තියාගෙන travel කරද්දි ඔෆිස් වැඩ කරන්න සහ ඉස්කෝල වල පාවිච්චියටමයි.
ලංකාවෙ පාවිච්චි කරල නෑ මැලේසියාවෙන් ආනයනය කරපු ලැප් ලොට් එකක අන්තිම ටික නිසා මේ ගානට දෙන්නෙ.
✅ බැටරි අපට එද්දිම අලුතෙන් replace කරල එන්නෙ
✅අලුත් චාර්ජර් එකක් ලැබෙනවා.
ඉස්කෝලෙ වැඩ වලට low budget laptop හොයන කෙනෙක්ට හොදම ඔප්ශන් එකක්.
ඇවිත් චෙක් කරල බලල ගන්න පුලුවන්. වෙන අවශ්‍ය සොෆ්ට්වෙයා තියෙනවනම් අපට දාලා දෙන්නත් පුලුවන් Free.
නුවර ධර්මාශෝක මාවතේ අපේ ශොප් එකට ආවොත් බලල ගන්න පුලුවන්. කුරියර් කරන්නෙ නෑ ඩැමේජ් වෙන්න පුලුවන් නිසා.
Softwares මෙහෙමයි,
✅ Windows 10 Genuine licensed version එකක් එන්නෙ
✅ MS Office Word, Excel, Powerpoint තියෙනවා
✅ Zoom සහ Web browsers සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුලුවන්.
මේකෙ පෝර්ට්ස් ගත්තොත්
✅ HDMI එනව ඕනෙනම් ලොකු මොනිටර් එකකට TV එකකට කනෙක්ට් කරගන්න පුලුවන්
✅ USB ports දෙකක් එනව
✅SD Card Slot එකක් එනව
✅ 3.5mm port එකක් එනව
ටච් පෑඩ් කීබෝර්ඩ් ඔක්කොම වැඩ ✔️
Bluetooth, Wifi ✅
ඉස්කෝලෙ වැඩ වලටනම් ගන්නෙ Mouse එකක් අපි Free දෙනව.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



