🆕 Brand New HP 4540S Laptop Keyboard – High Quality Replacement
Upgrade or replace your faulty keyboard with this brand new HP 4540S laptop keyboard, designed for smooth performance and long-lasting durability. Ideal for home, office, or professional use.
🔹 100% Brand New
🔹 Compatible with HP ProBook 4540S
🔹 High-quality keys with smooth typing experience
🔹 Easy to install – Plug and Play
✅ 6-Month Warranty
🚚 Island-Wide Delivery Available
💰 Wholesale Discounts for Bulk Buyers
💵 Cash on Delivery (COD) Available
📍 Visit Us At:
• 474/3 Kaduwela Road, Battaramulla
• 542/A Negombo Road, Mahabage
🆕 ඉහළ ගුණාත්මකත්වයෙන් යුතු අලුත්ම HP 4540S ලැප්ටොප් කී බෝඩ්
ඔබගේ HP 4540S ලැප්ටොප් එකට අලුත් කීබෝර්ඩ් එකක් ඕනේද?
මෙය අළුත්ම, තත්ත්වයෙන් උසස් HP 4540S Laptop Keyboard එකක් වන අතර, නිවසේ හෝ කාර්යාලයේ භාවිතයට සුදුසුයි.
🔹 100% අලුත්
🔹 HP ProBook 4540S සඳහා ගැලපේ
🔹 සරලව ටයිෆ් කිරීම සදහා උසස් මට්ටමේ යතුරු පුවරුවකි
🔹 ඉතා පහසුවෙන් සවිකල හැක
✅ මාස 6ක වගකීම
🚚 දිවයින පුරා බෙදාහැරීම
💰 තොග ගැනුම්කරුවන් සඳහා විශේෂ වට්ටම්
💵 මුදල් ගෙවීම භාන්ඩ ලැබුනු පසු සිදුකල හැක (Cash on Delivery)
📍 අපගේ ශෝරුම්ස් පිහිටා ඇති ස්ථාන:
• 474/3 කඩුවෙල පාර, බත්තරමුල්ල
• 542/A මීගමුව පාර, මහබාගේ