ඔබ සොයන උසස්ම තත්ත්වයේ පරිගණක උපාංග වසර 10ක විශ්වාසය හා වගකීමක් සහිතව, වෙළඳපල අවම මිලට අපෙන් ලබාගන්න.
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න.
💗03 Months Warranty
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
☺️සුවිශේෂී වරප්‍රසාද:
☺️ KOKO App පහසුකම: ඕනෑම භාණ්ඩයක් මාස 3කින් ගෙවීමේ පදනම මත ලබාගත හැක (කොන්දේසි සහිතයි).
☺️ දිවයින පුරා බෙදාහැරීම: ආරක්ෂිතව ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. (NO COD Available)
☺️ විශ්වාසනීය සේවාව: ක්ෂේත්රයේ වසර 10කට වැඩි පළපුරුද්ද.
විශේෂ දැනුම්දීමයි:
විශේෂ මිල ගණන්: මෙම විශේෂ මිල ලබාගැනීම සඳහා මෙම දැන්වීම (Post එක) ඉදිරිපත් කළ යුතුය. නැතහොත් සාමාන්‍ය මිල ගණන් අදාළ වේ.
මිල වෙනස්වීම්: පවතින තොග සහ විනිමය අනුපාත මත මිල ගණන් සුළු වශයෙන් වෙනස් විය හැක. පැමිණීමට පෙර තොග පවතිදැයි විමසා බලන්න.
ගෙවීම් ක්‍රම: ඉහත සඳහන් මිල ගණන් අදාළ වන්නේ මුදලින් හෝ බැංකු හුවමාරු (Cash/Bank Transfer) සඳහා පමණි. අනෙකුත් ගෙවීම් ක්‍රම සඳහා අදාළ සේවා ගාස්තු එකතු වේ.
☺️ අපව සොයා එන්න:
🥇 Myitem.lk (Pvt) Ltd අප ආයතනය, පසුගිය අවුරුදු 10ක පුරා විශ්වාසය සහ ගුණාත්මකභාවය මෙන්ම විශිෂ්ට
සේවාවක් ඔබට ලබා දිමට නොපසුබටව කටයුතු කර අතර අලෙවියේ ඔබගේ
විශ්වාසනිය සැපයුම්කරුවා ලෙස අපව තෝරාගැනිම පිළිබදව ස්තූතිවන්ත වෙමු.
🥇 100% අලුත් තත්ත්වයෙන් යුත්, ශ්‍රී ලංකාව තුළ භාවිතා කර නොමැති ආනයනය කරන ලද Monitors දැන් විශේෂ වට්ටම් යටතේ ලබා ගත ගැනිමට ඔබට හැකියාවක් ඇත.
**********************************************************************
💰koko App එක භාවිතයෙන්ද ඔබට මාස තුනක ගෙවිමේ කාලයක් සහිතව අප
ආයතනයෙන් ඔබට ලබා ගැනිමට පහසුව අප සලසා තිබේ.
*******************************************************************
📲 වැඩි විස්තර දැන ගැනිම සදහා උදෑසන 9.30 සිට පස්වරු 6.30 දක්වා අපව අමතන්න.
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://myitem.lk/
📍 Myitem.lk(pvt) LTD