HP 15s-eq1018au Laptop
💻 Selling a well-maintained HP 15s-eq1018au laptop in good condition. Ideal for students, office work, browsing, and daily use.
Personally imported from Malaysia (first owner)
🔧 Specifications:
Processor: AMD Athlon Silver 3050
RAM: 6GB
Storage: 256GB NVMe SSD (Fast performance)
Graphics: Integrated Radeon Graphics
🔋 Condition & Maintenance:
Overall condition: Good
Brand new battery & keyboard (Replaced on 06/04/2026)
Full service done on 06/04/2026
6 months warranty for battery & keyboard
Works smoothly with no issues
Comes with genuine Windows 11 Home and activated Microsoft Office 2024 Pro Plus. Ready to use immediately.
📦 What You Get:
Laptop
Original 45W Charger
(No box available)
📍 Location:
Colombo 7
💬 Reason for Selling:
Upgraded to a new laptop
💰 Price: Rs. 75,000 (Negotiable)
📞 Contact for more details or inspection. Serious buyers only.
💻 හොඳින් භාවිතා කරපු HP 15s-eq1018au ලැප්ටොප් එකක් විකිණීමට ඇත. Student use, office work, browsing වැනි දෛනික වැඩ සඳහා ඉතා සුදුසුයි.
මෙය මුලින්ම Malaysia වලින් අලුත් ලෙස මිලදී ගත් (first owner) Laptop එකක්.
🔧 විශේෂාංග:
Processor: AMD Athlon Silver 3050
RAM: 6GB
Storage: 256GB NVMe SSD (Fast performance)
Graphics: Integrated Radeon Graphics
🔋 තත්ත්වය සහ සේවා:
සමස්ත තත්ත්වය: හොඳයි
Battery සහ Keyboard අලුත් (06/04/2026 දින මාරු කර ඇත)
06/04/2026 දින Full Service කර ඇත
Battery සහ Keyboard සඳහා මාස 6ක වගකීම (Warranty)
කිසිදු ගැටළුවක් නැතිව smooth ලෙස ක්රියා කරයි
මෙම Laptop එක genuine Windows 11 Home සහ activated Microsoft Office 2024 Pro Plus සමඟ ලබා දෙන අතර, පැහැදිලිව භාවිතා කල හැක.
📦 ලැබෙන්නේ:
Laptop එක
Original 45W Charger
(Box නැත)
📍 ස්ථානය:
Colombo 7
💬 විකිණීමට හේතුව:
නව Laptop එකක් මිලදී ගත් නිසා
💰 මිල: Rs. 75,000 (සාකච්ඡා කළ හැක)
📞 වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න. (Serious buyers only)
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



