🟠House for sale with 160 perches of land adjacent to Borala Temple in Borala area, Weligama.
🟠There is an outdoor area suitable for a tourist resort.
🟠Located in a beautiful environment.
🟠An antic house with a blend of rural beauty.
🟠Only 3km from the main town of Weligama.
🟠Price is 35 million. Price is negotiable.
🟠This house with land of very high value will be sold quickly.
🟠වැලිගම බොරාල ප්රදේශයේ බොරාල පන්සලට යාබදව පර්චස් 160 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත.
🟠 සංචාරක නිකේතනයකට වුවත් සරිලන එළිමහන් ප්රදේශයක් පවතී.
🟠 සුන්දර පරිසරයක පිහිටා ඇත.
🟠ග්රාමීය සිරිය මුසු වූ නිවසකි.
🟠 වැලිගම ප්රධාන නගරයට 3km පමණි.
🟠 මිල මිලියන 35කි. මිල සාකච්ඡා කර ගත හැක.
🟠 ඉතා ඉහළ වටිනාකමක් සහිත මෙම ඉඩම සහිත නිවස ඉක්මනින් විකුණනු ලැබේ.
*No brokers! Only buyers.