සමිර්පුර්න නිවස හා ඉඩම පර්චස් 40යි
==°°==°°==°°==°°==°°==°°==°°==°°==
ජා ඇල ක්‍රිස්තුරාජ මාවත
(Pan Asia Bank එක ලඟ)
මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයෙ ජා ඇල නගරයට 50m පමන දුරින් පිහිටි සියලු සැප පහසුකම්
සහිත මෙම දෙමහල් නිවස විකිණීමට ඇත.
කාමර 5යි සාල 2යි බාත්රූම් 2යි. කුස්සිය සහ ති‍්‍රත්ව විදුලි බලය සහිත
(පහළ මහලේ සාලය pantry cupboard සහිතයි.) පිටත බාත්රෑම් 1 ගරාජය සහිතයි.
වට තාප්ප ගේට්ටු
CCTV පද්ධතියක් සහිත
පදිංචියට වඩාත් සුදුසු පරිසරයකි
(පහත ව්‍යාපාරික ස්තාකයකට වුවද
ඉතා සුදුසුය
Restaurant
Guest house
Nursery )
ලිං ජලය, නළ ජලය නිරවුල් ඔප්පු.
මිල සාකච්ඡා කරගත හැක.
( මිල සංශෝධනය සඳහා ගැණුම්කරුවන් පමණක් අමතන්න.)
පර්චස් එක ලක්ෂ 23 1/2
මිල කතා කරගන්න පුළුවන්
මිල සදහා විමසන්න
TWO STORY HOUSE WITH LAND FOR SALE IN JA-ELA
==°°==°°==°°==°°==°°==°°==°°==°°==°°==°°==
LOCATION : Christhuraja Mawatha, Ja ela.
(Near Pan Asia Bank)
📍Negombo to Colombo main road 50m away from Ja ela town.
🏚️Fully finished two story house and 40 perches Land
🛌 5 Bedrooms
🛋️ 2 Living rooms
🛀 2 Bathrooms
⚡Threephase Electricity
DOWNSTAIRS
==°°==°°==°°==
🛌 2 Bedrooms
🛋️ 1 living room
👨🍳 1Kitchen
🍽️ pantry cupboard
⛲ Water pond
🛀 1 bathrooms
OTHER FACILITIES
==°°==°°==°°==°°==
✓1 Separate Bathroom
✓1 Garage
✓Parapet wall available around the house
✓ Peaceful environment for living
✓Tube well water
✓Tap water
✓CCTV FACILITY AVAILABLE
(Although to a business station below suitable for Nursery, Holiday short-term Rental, Restaurant, Guest house)
√ Clear Documents proof in hand.
Call for more Inquiries
(Genuine Buyers only call for price revision)
imarly.perera@gmail.com
23 1/2 lakh per perch
Price can be negotiable after inspection