Fully Completed, two story, 6 Bed roomed Luxury house
Location : Stage II, Buddagaya Mawatha, Anuradhapura
With all electric fittings suitable as company circuit bungalow, family or office
Six Rooms (1 Air con), Two Bath rooms with luxury fittings, Large garden 31.83p
Servant Room and toilet
Total Sq ft 4500
Recently built, highly residential
Hospital, Sacred City, Schools, Super Markets, Banks, Railway Station, Main Bus stand within 2 KM
Finishing roof, Floor tiled
Immediate sale for highest offer (Inspection by appointment )
***NO PROMOTIONAL ONLINE AGENTS' CALLS PLEAESE***
සම්පූර්ණයෙන්ම නිමකළ, දෙමහල් කාමර 6ක් සහිත සුකෝපභෝගී නිවස විකිණීමට
පියවර දෙක- බුද්ධගයා මාවත - අනුරාධපුරය
සියලූම විදුලි උපකරණ සහිත නිවාසකට, සමාගමක නිවාඩු නිකේතනයකට හෝ කාර්යාලයකට සුදුසුයි
වායු සමනය කල කාමරයක් සහිත කාමර හයක්, නවීනතම උපාංග සහිත නාන කාමර දෙකක්, පර්චස් 32ක් වූ ඉඩමක්, සම්පූර්ණයෙන් පැන්ට්‍රි කබඩ්ස් සහිත මුළුතැන්ගේ, සේවක නාන කාමරයක් සහිත සේවක කාමරය.
ආරෝග්‍යශාලා, පූජා නගරය, පාසල්, සුපිරි වෙළඳ සල්, බැංකු, දුම්රිය පොළ සහ ප්‍රධාන බස් නැවතුම්පොළ කිලෝ මීටර් දෙකක වපසරකට යටත්ව නිස්කලංක පරිසරයක මෑතකදී නිමකළ නිවස
වැඩිම ඉල්ලුමට ඉක්මනින්ම විකිණීම සඳහා (පරීක්ෂාව සඳහා වේලාව වෙන් කරගෙන පැමිණෙන්න )
***කරුණාකර දැන්වීම් නැවත ප්රෙචාරණය සඳහා හෝ අනුග්රාතහකයින් ්රාවර්ධනය සඳහා කතා නොකරන්න***