🏡 Building with House and Shops for Sale in Panadura.🏡
======================================
💠 Location - Panadura
💠 Bedrooms - 03
💠 Shops - 02
💠 Bathrooms - 03
💠 Land size - 15.1 perches
💠 House size - 1,824 sq ft
💠 Address - Punyananda Mawatha, Dibbedda, Panadura
💠 Price - Rs. 17,500,000/= (Negotiable)
🔸More Details🔸
🔰Fully Furnished Mixed Residential 2 Story Building with House and Shops near Panadura, Galle Road for Sale
🔰3km to Panadura City Center
🔰1km to Galle Road
🔰200m to Panadura Mahawila bus road
🔰Peaceful environment and friendly neighbors suitable for residential, commercial and investment
🔰Ground Floor - Two spacious shops, store room, bedroom and bathroom
🔰Upstairs - living room, dining room, kitchen, two bathrooms, two bedrooms
🔰The upstairs is fully tiled
🔰Electricity, clean tap water and well water
🔰Carpeted road
🔰Settled deeds and approved plan
🔰Buyers call only
Call for more details
🏡 පානදුරේ නිවසක් හා කඩ කාමර සහිත ගොඩනැගිල්ල විකිණීමට 🏡
===========================================
💠 ස්ථානය - පානදුර
💠 නිදන කාමර - 03
💠 කඩ කාමර - 02
💠 නාන කාමර - 03
💠 ඉඩම ප්‍රමාණය - පර්චස් 15.1
💠 නිවස විශාලත්වය - වර්ග අඩි 1,824
💠 ලිපිනය - පුණ්‍යානන්ද මාවත, දිබ්බෑද්ද, පානදුර
💠 මිල - රු. 17,500,000/= (සාකච්ඡා කළ හැක)
🔸වැඩි විස්තර🔸
🔰පානදුර ගාලු පාරට ආසන්නයේ නිවසක් සහ කඩ කාමර සහිත අංග සම්පූර්ණ , නේවාසික දෙමහල් ගොඩනැගිල්ල විකිනීමට ඇත
🔰පානදුර නගර මධ්‍යයට කි.මි 3 යි
🔰ගාලු පාරට කි.මි 1 යි
🔰පානදුර මහවිල බස් පාරට මීටර් 200 යි
🔰පදිංචියට, වෙළදාමට, ආයෝජනයට සුදුසු සාමකාමී පරිසරය සහ සුහදශීලි අසල්වාසීන්
🔰බිම් මහල - මනා ඉඩකඩ සහිත කඩ කාමර දෙක, ගබඩා කමරය, කාමරය සහ නාන කාමරය
🔰උඩු මහල - සාලය , කෑම කාමරය , කුස්සිය , නාන කාමර දෙක , නිදන කාමර දෙක
🔰උඩු මහල සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
🔰විදුලිය , පිරිසිදු නළ ජලය සහ ළිං ජලය
🔰කාර්පට් කරන ලද මාර්ගය
🔰නිරවුල් ඔප්පු සහ අනුමත කරන ලද සැලැස්ම
🔰පරික්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡ කර ගත හැක
🔰ගැනුම්කරුවන් පමණක් අමතන්න
වැඩි විස්තර සඳහා අමතන්න