🏡 House is for sale in Habarakada Junction (SSPH-285)
🟢 Address - Ranala Rd, Habarakada, Homagama.
🟢 Land Size - 9.10 Perches
🟢 Bedrooms - 02
🟢 Bathrooms - 02
🟢 Living Room
🟢 Kitchen
🟢 Sq Ft - 1400
🟢 Full tiled
🟢 8feet boundary wall
🟢 Parking space for 2 cars
🟢 expansion space for 3storey
🟢 Facing to 698 Main Road (Kaduwela-Homagama)
🟢 2km to Athurugiriya
🟢 To Homagama - 3km
🟢 To Godagama - 2km
🟢 To Kaduwela - 8km
🟢 To Kottawa - 8km
🟢 100m from 190 Meegoda - Petaha bus route at Habarakada town
🟢 Close to Banks, Cargills food city & Highway entrance
🟢 Pipe borne water & three phase electricity
🟢 Area free from floods and natural disasters
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
---------------------------------------------------------------
🏡 හබරකඩ හන්දියෙන් නිවසක් විකිණීමට ඇත (SSPH-285)
🟢 ලිපිනය - රණාල පාර, හබරකඩ, හෝමාගම.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 9.10
🟢 නිදන කාමර - 02
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 1400
🟢 සම්පූර්ණ ටයිල් කර ඇත
🟢 අඩි 8 වට තාප්පය
🟢 කාර් 2 ක් සඳහා වාහන නැවැත්වීමේ ඉඩකඩ
🟢 තට්ටු 3 ක් සඳහා පුළුල් කිරීමේ ඉඩ
🟢 698 ප්රධාන මාර්ගයට (කඩුවෙල-හෝමාගම) මුහුණලා
🟢 අතුරුගිරියට - 2km
🟢 හෝමාගමට - 3km
🟢 ගොඩගමට - 2km
🟢 කඩුවෙලට - 8km
🟢 කොට්ටාවට - 8km
🟢 190 මීගොඩ - පිටකොටුව බස් මාර්ගයට - 100m
🟢 බැංකු, කාගිල්ස් ෆුඩ් සිටි සහ අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව
🟢 නල ජලය සහ තෙකලා විදුලිය
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු