නිවසේ පහළ මහල කුලියට දීමට – කිරිබත්ගොඩ / මාකොළ පාර (380/234 බස් මාර්ගය)
📍 නිස්කලංක හා ආරක්ෂිත පරිසරයක පිහිටි නිවසේ පහළ මහල කුලියට දීමට ඇත.
✨ පහසුකම්:
✅ විශාල නිදන කාමර 02✅ නාන කාමර 01✅ ඉඩකඩ සහිත සාලය හා භෝජනාගාරය✅ මෝටර් රථයක් සඳහා Parking පහසුකම්✅ වටේම තාප්ප ගසා ආරක්ෂිතව වෙන්කර ඇත✅ ගෞරවනීය හා රැකියාවල නිරත අසල්වැසි පවුල් ජීවත් වන ප්රදේශයකි
📍 කිරිබත්ගොඩ නගරයට කි.මී. 5📍 කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 3
💰 මාසික කුලිය: රු. 35,000/-🪙 අත්තිකාරම්: මාස 5ක කුලිය
👨👩👧👦 රැකියාවල නිරත යුවළකට හෝ ගෞරවනීය පවුලකට ඉතා සුදුසුයි.
🚫 සුරතල් සතුන් සඳහා අවසර නොමැත.
Ground Floor House for Rent – Kiribathgoda / Makola Road (380/234 Bus Route)
📍 Located in a peaceful, secure, and highly residential neighbourhood.
✨ Property Features:
✅ 2 Spacious Bedrooms
✅ 1 Bathroom
✅ Spacious Living and Dining Area
✅ Parking Space for One Vehicle
✅ Fully Walled Property for Privacy and Security
✅ Respectable and Professional Neighbourhood
📍 Only 5 km to Kiribathgoda Town
📍 Approximately 3 km to Kadawatha Expressway Entrance
💰 Monthly Rent: LKR 35,000
🪙 Advance Payment: 5 Months' Rent
👨👩👧 Ideal for a working couple or a respectable family seeking a peaceful and comfortable living environment.
🚫 Pets are not allowed.
📞 Contact for further information and viewing arrangements.