රාගම (ගම්පහ) තනි තට්ටුවේ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට,
සාලය- කැම කාමරය- කුස්සිය
නිදන කාමර 3
නාන කාමර 1
වැරන්ඩාව
අලංකාර ගෙමිදුල
ගේට්ටු, වට තාප්ප සහිතයි
නිරවුල් ලියකියවිලි
නළ ජලය,ළිං ජලය
විදුලිය
හොදින් නඩත්තුන්කරමින් පරිහරණය කරන නිවසකි.
ලිපිනය- රාගම, වල්පොල
ඉඩමේ බිම් ප්රමාණය - පර්චස් 9.5
රාගම නගරයට 3.4 km
කඳාන නගරයට 3.7 km
වල්පොල දුම් රිය ස්ථානයට විනාඩි 3
ගම්පහ නගරයට විනාඩි 25
රාගම ශික්ෂණ රෝහලට,
තේවත්ත බැසිලිකා පල්ලියට,
දුම් රිය ස්ථානයට,
සුපිරි වෙළඳසැල් වලට,
ක්ෂණිකව පිවිසීමේ හැකියාව
මිල- 9,000,000 (ලක්ෂ 90)
වැඩි විස්තර සඳහා විමසන්න.(ගැනුම්කරුවන් පමණි)
Single story house for sale in Gampaha, Ragama
Living -Dining -Kitchen
3 bedrooms
1 bathroom
Veranda
Garden space
Sliding gate
Boundary wall
Clear documents
Well maintained house
Address- Ragama, Walpola
Land- 9.5 perches
3.4 km to Ragama town
3.7 km to Kandana town
3 minutes to Walpola railway station
25 minutes to Gampaha town
Close to ,
Ragama general hospital,
Tewatta Basilika church,
Railway station,
Super markets
Price - 9,000,000/= (90 lakhs)
Call for more details (Genuine buyers only)