පානදුර නිව්ඩාව බස් මාර්ගයට ආසන්නව අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත
කිරිබෙරිය අභිමන්පුර නිවස
ඉඩම
🔹 පර්චස් 10 යි
🔹 ඉඩකඩ ඇති නිදන කාමර 04
🔸 සාලය
🔹 මුලුතැන්ගෙය ,කෑම කාමරය
🔹 නානකාමර 02(අමතර වැසිකිලිය)
🕴️අඩ් 30 පාර
🚍 බස් පාරට මිටර් 150 ක් පමණ
**වාහන 2ක් park කිරිමට ඉඩකඩ
🔸tap ජලය / විදුලිය ද ඇත.
♦️නිවස පිහිටා ඇති ස්ථානයේ සිට,
🏥 පානදුර නගරයට කිලෝමීටර් 04 යි
🏥 පානදුර රොහලට කිලෝමීටර් 4 යි මිටර් 500 ක් පමණ
💰 මිල
💵 ලක්ෂ 220 යි
♦️පිරිසිදු ඔප්පු,ප්ලැන් අනුමත කර ඇත,
😍 ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
😀 ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
🏠️නියමිත වාස්තු විද්යනුකුලව ඉදිකල නිවසකි.
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැකි.
📞 විමසීම්