🔖 ගාල්ල මාපලගම ප්‍රධාන bus මාර්ගයට 300m ( මිනිත්තු 5 🚶♂️)
නිවස ඉදිරි මාර්ගයේද බස් ධාවනය වේ.
🔖 ඔබට පහසුවෙන් ළඟාවිය හැක👇
🟢 කරාපිටිය ශික්ෂණ රෝහල
🟢 රුහුණු වයිද්ය පීඨය
🟢 සිරිධම්ම විද්‍යාලය
🟢 රිචඩ්පතිරණ විද්‍යාලය
👆8km ( මිනිත්තු 15 🏍️ / 🚌 / 🚗 ) දුරින්.
🟢 රුහුණු ඉංජිනේරු පීඨය ( මිනිත්තු 22 )
🟢 ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ( මිනිත්තු 25 )
🟢ගාල්ල මහින්ද විද්‍යාලය ( මිනිත්තු 25 )
🟢ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය ( මිනිත්තු 25 )
🟢ගාල්ල සවත්ලන්ඩ් විද්‍යාලය ( මිනිත්තු 25 )
🟢ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය ( මිනිත්තු 25 )
🏡 නිදන කාමර 3
🏡සාලය
🏡කෑම කාමරය
🏡මුළුතැන්ගෙය
🏡ඇටෑච් බාත්රූම්
🏡 ළිං ජලය, විදුලිය
🏡කෑම කාමරය අසල අමතර කුඩා කාමර කොටසක් ඇත.
🔖ඉඩමේ ඵල හටගන්නා
පොල් ගස්, රඹුටන්,කෙසෙල්, ජම්බු, අඹ, පේර,දොඩම්, ඇඹරැල්ලා , කොස් ගස් ඇත.🌳
🟣නිස්කලංක ස්වාභාවික ආපදා වලින් තොර නිදහස් පරිසරයක පිහිටා ඇති අතර සියලු පහසුකම් සදහා ඉතා ඉක්මනින් ළගාවිය හැකිය.
🔖ඉඩම පර්චස් 20 (නිරවුල් ඔප්පු)
🔖 ලක්ෂ 78/= (දේපල පරීක්ෂා කර මිල සාකච්ඡා කරගත හැක).
📲ගැනුම් කරුවන් අමතන්න
🏡💗✨