🟩🟪🟨 BRAND NEW SINGAL STORY HOUSE FOR SALE KOTTAWA MALABE RD PASHMAN HANDIYE DAKSHINA MW 🟨🟩🟪 කොට්ටාව මාලඹේ පාරට ළඟින් පස්මං හන්දියේ දක්ෂිණ මාවතේ ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කර සෑදූ අලුත්මස් ලස්සන තනිමහල් නිවස වීකිණීමට
මිළ - ලක්ෂ 295 ( මිලියන 29.5) මිළගණන් සාකච්ඡා කරගත හැක .
🔸 පර්චස් 7.3
🔶වාහන 2 නැවැත්විය හැක
♦️නිදන කාමර 3
🔸 නාන කාමර 2,
🔹 සාලය
🔸 මුලුතැන්ගෙය
🔹 කෑම කාමරය
🔸 පැන්ට්‍රිය
🔸 ගරාජය
🔹 වට තාප්ප
🔹 ඉතා අලංකාර විදුලි බුබුළු
🔹 අඩි 20මාර්ගය
🔶විදුලි පංකා
😍 වැදගත්
නිස්කලංක වටපිටාව
🚌 කොට්ටාව මාලඹේ ප්‍රධාන බස් මාර්ගයට 750 M
🚎 කොට්ටාව, මහරගම,විද්‍යාල හන්දිය , හෝකන්දර හන්දිය, තලවතුගොඩ,අරංගල , මාලඹේ, අතුරුගිරිය යන නගරවලට හා අතුරුගිරිය අධිවේගී මාර්ගයට ලගින් ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා පර්චස් 7.3 මනා ඉඩ කඩ ඇතිව සාදන ලද නවතම නිවස විකිණීමට.
❎ලක්ෂ 295
(මිලියන 29.5)
🟩 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
✅ නිවසේ සැලැස්ම අනුමත කර ඇත.
✅ බැංකු ණය ලබා ගැනීමට අවශ්‍යය සියලු ලිපි ලේඛණ ඇත,,,