🌹🌹. Kandy Ampitiya Two Story House For Sale
……………….,,………
🌹🌹.300 m to main road Kandy Ampitya road
🌹🌹. 4 km to Kandy city
🌹🌹. 4 km to Kandy learding school (specially,,, Mahamaya, Darmaraja, Hulwood,, college )
🌹🌹. Carpet road
🌹🌹. Sri Dalada maligawa, K C C , National Hospital kandy. You can go 15 minutes
🌹🌹. Super market., Medical center available
🌹🌹. You have space can build next house
🌹🌹. Don’t miss this opportunity.
………… call us for more details.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐.
🌲🌲. මහනුවර අම්පිටිය නගරයේ ඉතා චාම් දැකුම් කලු දෙමහල් නිවසක් විකිණීමට ඇත ....
🎄🎄. මහනුවර නගරයේ සියලු පහසුකම් සමගින් නාගරික වටපිටාවෙන් ඈත්ව නිදහසේ ඉන්න හිතන අයකුට හරියටම හරි යන තැනකි...
🎄🎄. කදු ,, පල්ලම් ආපදා කිසිවක් නැති තැනිතලා ඉඩමකි...
🎄🎄. තවත් මෙවැනිම නිවසක් සෑදීම සදහා ඉඩමේ ඉඩ ඉතිරි ව ඇත ..
🎄🎄. නිවසේ සිට ප්ර්දාන මාර්ගයටත් එතැන් සිට මහනුවර නගරයටද ලයින් දෙක කාපට් කළ පුලුල් මාර්ග පද්ධතිය ඇත
🎄🎄. පැය 24 පුරාම ජලය විදුලිය ඇත ....
🎄🎄. ඉතාම යහපත් වටපිටාවක් ඇත ..රාජ්‍ය සහ රාජ්‍ය නොව න රටේ පිලිගත් අසල් වැසියන් පිරිසක් ඇත ....
🎄🎄. මහනුවර නගර්යේ සියලු ,, පාසල් , රෝහල් ,, ශ්‍රී දළදා මාලිගාව . KCC ..අනෙකුත් පුද්ගලික ආයතන සඳහා විනාඩී 15කින් වැනි කෙටි කලකින් ලගා විය හැකිය .....
🎄🎄. ඉතා ශ්‍රීග්‍රයෙන් දියුණු වන අම්පිටිය ප්‍රදේශය මහනුවර නගරයට ඉතාම ඉක්මනින් ලගා විය හැකි ප්ර්වාහන පහසුකම් ඇති එකම ප්‍රදේශය වේ.....
.
🌹🌹🌹🌹
එබැවින් මේම අනගි අවස්ථාව මගහරවා නොගන්න වැඩි විස්තර සඳහා ඉක්මනින් කතා කරන්න ....
........
ඔබගේ සියලු ඉඩම් නිවාස විකිණීම , මිලදී ගැනීම සඳහා ,,, ඉඩම් මැනීම ,,, .අනුමැතිය සහ අනෙකුත් සියලු අවශ්‍යතා සදහා අපට කතා කරන්න ......
ඔබට අවශ්‍ය කරන සියලු සේවා ඉතාමත් විස්වාසයෙන් කර ගැනීමට ..........
........🌹🌹🌹🌹🌹🌹🌹
BINARA LAND
KUNDASALA/. KANDY