බියගම කොට්ටුන්න පාරේ නව නුවර කොළඹ පාරේ සිට 1.3Km දුරින්, නිස්කලංක වටපිටාවක් ඇති සුඛෝපභෝගී සහ වැදගත් අසල්වාසීන් වෙසෙන පර්චස් 10 ක ඉඩමක නවතමයෙන් ඉදිකල දෙමහල් නිවස (2300.0 sqft) මුදල් හදිස්සියකට ඉක්මනින් විකිණීමට ඇත.
🟢 පළමු මහල
* පහල මහල කාමර 02 (14 x 14)
* සාලය
* කෑම කාමරය
* වැරන්ඩාව
* කුස්සිය
* බාත්රූම් 01
* ගේට්ටු දමා ඇත.
🟢 දෙවන මහල
* කාමර 02 (14 x 14)
* බාත් රූම් 01 යි
* සාලය
* ඉදිරිපස හා පසුපස බැල්කනි 3 යි
⭕නිවසේ සිට ප්‍රධාන නගර සදහා ඇති දුර
* කොළඹ නුවර අලුත් පාරට- 1.3 Km
කඩුවෙල නගරයට 2 km
* බියගම නගරයට - 1.5 Km
* කොළඹට - 19 Km
* කඩුවෙල අධිවේගී පිවිසුමට - 4 Km
ස්ලිට් කැම්පස් - 5 km
✳️නිරවුල් ලියකියවිලි සහිතයි.
✳️ අඩි 12 පාර හා වාහන 2ක් නැවතීමට ඉඩ පහසුකම් ඇත.
✳️නිවැසියන් පදිංචිය සදහා ඉදිකල නිවසක් වන අතර ඉස්තරම් අමුද්‍රව්‍ය (ටයිල්, ලී, නාන කාමර උපාංග) යොදා නිවස ඉදිකර ඇත.
✳️ ජල ගැලීම් වලින් තොරයි.
🟢 රුපියල් මිලියන 19.5 (රු ලක්ෂ 195)
( මිල ගනන් සාකච්ඡා කර ගත හැක)