ගම්පහ - වැලිවේරිය (කිරිකිත්ත) ප්රදේශයේ පිහිටි අංගසම්පූර්ණ නිවස ඉක්මනින් විකිණීමට ...
• ඉඩමේ ප්රමාණය : පර්චස් 15 යි
• නිවස ,
- නිදනකාමර : 03
- නානකාමර : 01
- සාලය , කෑමකාමරය සහ මුලුතැන්ගෙයකින් සමන්විත වේ.
- නිවස සම්පුර්ණයෙන්ම ටයිල් කර සිවිලිම් ගසා ඇත
- ජල , විදුලිය සහිතයි
- වට තාප්ප සහ ගේට්ටු
- ඵලදාව ලබන පොල් ගස් 4කින් ගෙවත්ත සමන්විත වේ.
• නව නුවර පාරට : 1.5Km යි
• ගම්පහ - කිරිඳිවැල (202) පාරට : 1km යි
• වැලිවේරිය නගරයට : මිනිත්තු 02 යි
- පිරිසිදු ඔප්පු
- ඉක්මනින් විකිණීමට
- වැඩි විස්තර සඳහා අමතන්න
- මිල ගණන් සාකච්ඡා කරගත හැක
- විකිණුම් මිල : ලක්ෂ 90යි
Fully Completed House for Quick Sale – Gampaha, Weliweriya ( Kirikiththa Area)
• Land Extent: 15 Perches
• House Features:
– 03 Bedrooms
– 01 Bathroom
– Living room, dining area, and kitchen
• Entire house is fully tiled with ceiling
• Water and electricity available
• Boundary wall with gate
• Home garden with 4 coconut trees yielding harvest
• Distances:
– 1.5 km to New Kandy Road
– 1 km to Gampaha–Kirindiwela (202) Road
– 02 minutes to Weliweriya Town
• Clear deeds
• Urgent sale
• Price negotiable
• Selling Price: LKR 9 million