5-perch property facing the newly carpeted Pallekanda main road, just 1 minute to Walasmulla town. Ideal for living or business.
* Approved plan for 3-storey house (ground floor completed)
* 1 Bedroom, 1 Kitchen, 1 Bathroom
* Fully concreted compound
* Clear deeds, water & electricity available
* 1 minute to town
* Maximum 3 minutes to Walasmulla Base Hospital, bus stand, schools, police and Cargills food city
* Peaceful area with friendly, educated neighbours
Perfect place for a living, shop or office.
Price can be negotiable. Call for more details. (Quick sale)
අලුතින් කාපට් කරන ලද පල්ලේකන්ද ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති පර්චස් 5 ක ඉඩම සහ කඩ කාමරය. වලස්මුල්ල නගරයට මිනිත්තුවයි. ජීවත් වීමට හෝ ව්‍යාපාරයට වඩාත් සුදුසුය.
* මහල් 3 කින් යුත් නිවසක් සඳහා අනුමත සැලැස්ම (බිම් මහල නිම කර ඇත)
* නිදන කාමර 1 ක්, මුළුතැන්ගෙයක්, නාන කාමර 1 ක්
* සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් කරන ලද මිදුල
* පිරිසිදු ඔප්පු, ජලය සහ විදුලිය
* වලස්මුල්ල නගරයට මිනිත්තු 1 යි
* වලස්මුල්ල මූලික රෝහල, බස් නැවතුම්පොළ, පාසල, පොලිසිය සහ කාගිල්ස් ෆුඩ් සිටියට උපරිම මිනිත්තු 3 යි
* මිත්‍රශීලී, උගත් අසල්වැසියන් සිටින සාමකාමී ප්‍රදේශයක්
ජීවත්වීමට, කඩයකට හෝ කාර්යාලයකට වටිනා ස්ථානයකි.
මිල ගනන් සාකච්ඡා කළ හැකිය. වැඩි විස්තර සඳහා අමතන්න. (ඉක්මන් විකිණීමට)