🏡 තිස්සමහාරාමය නිවසක් විකිණීමට ඇත (SSPH-298)
🟢 ලිපිනය - පුබුදුගම, ජූල්පල්ලම, තිස්සමහාරාමය.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 41
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 01
🟢 සාලය
🟢 කෑම කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 නිවස ඇතුළත ගබඩා කාමරය
🟢 නිවසින් පිටත ගබඩා කාමරය
🟢 ඉඩමේ පොල් ගස්,අඔ ගස්,දෙහි,පළතුරු ආදි වගා කටයුතු ද ඇත
🟢 තිස්සමහාරාම නගරයට -5Km
🟢 කතරගම නගරයට -8Km
🟢 තිස්ස කතරගම ප්රධාන මාර්ගයට -200m
🟢 වර්ග අඩි - 1500
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල රුපියල් ලක්ෂ-70 (සාකච්ඡා කළ හැකිය)
🟢 නිරවුල් ඔප්පු
-------------------------------------------------------------
🏡 House for Sale in Tissamaharama (SSPH-298)
🟢 Address - Pubudugama, Julpallama, Tissamaharama.
🟢 Land Size - 41 Perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 01
🟢 Living room
🟢 Dining room
🟢 kitchen
🟢 Storeroom inside the house
🟢 Storeroom outside the house
🟢 with coconut trees, mango trees, lime trees, fruits, etc.
🟢 To Tissamaharama Town -5Km
🟢 To Kataragama Town -8Km
🟢 To Tissa Kataragama Main Road -200m
🟢 Sq Ft - 1500
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Price Rs. 70 lakhs (negotiable)
🟢 Clear deeds