House for Sale in Tennekumbura
*House for sale at Tennekumbura (Raja Mawatha - Haragama Road).
*4 bedrooms, modern common bathroom.
*Spacious living area and spacious dining area.
*Tiled and Titanium floor.
*Complete ceiling.
*Land extent about 50p.
*5KM to Kandy town.
*10min to Dalada Maligawa, Dharmaraja College, Mahamaya Girls College, Hillwood Girls College.
*500m to Earl's Regency hotel, Tennekumbura junction and 300m to Appolo international school.
*Tranquil environment.
*Elevated property offering breathtaking mountainous, greenery views and Mahaweli river.
*Ideal for a professional who wishes to have a peaceful living.
*Most suitable for an investment in tourism (boutique villa) or sports (swimming pool, badminton court, indoor cricket etc).
*Clear title deads (හිමිකම් සහතියකය), all approvals including NBRO available.
*All utilities and amenities available.
*තැන්නකුඹුර (රජ මාවත - හාරගම පාර) ප්‍රදේශයේ පිහිටි නිවස සහිත ඉඩම විකිණීමට ඇත.
*නිදන කාමර 4ක් සහ නවීන පහසුකම් සහිත පොදු නාන කාමරයක් ඇත.
*ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරය.
*ටයිල් සහ ටයිටේනියම් (Titanium) අතුරා නිම කළ බිම.
*සම්පූර්ණ සිවිලිම සවිකර ඇත.
*ඉඩමේ ප්‍රමාණය පර්චස් 50ක් පමණ වේ.
*මහනුවර නගරයට කිලෝමීටර 5ක දුරක්.
*ශ්‍රී දළදා මාලිගාව, ධර්මරාජ විද්‍යාලය, මහමායා බාලිකා විද්‍යාලය සහ හිල්වුඩ් බාලිකා විද්‍යාලය වෙත මිනිත්තු 10ක ගමන් දුරක්.
*Earl's Regency හෝටලය සහ තැන්නකුඹුර හන්දියට මීටර 500ක් ද, Apollo ජාත්‍යන්තර පාසලට මීටර 300ක් ද දුරින් පිහිටා ඇත.
*සන්සුන් හා නිස්කලංක පරිසරයක්.
*උස් භූමියක පිහිටා ඇති බැවින් කඳුකරයේ සහ හරිත වර්ණ මනරම් දසුන් මෙන්ම මහවැලි ගඟේ දසුන ද දැකගත හැකිය.
*සාමකාමී ජීවිතයක් ගත කිරීමට කැමති වෘත්තිකයෙකුට ඉතා සුදුසුය.
*සංචාරක ක්ෂේත්රයේ ආයෝජනයක් (Boutique Villa) හෝ ක්‍රීඩා ආශ්රිත ව්‍යාපෘතියක් (පිහිනුම් තටාකය, බැඩ්මින්ටන් පිටිය, ගෘහස්ථ ක්‍රිකට් ආදිය) සඳහා ඉතා යෝග්‍ය වේ.
*නිරවුල් ඔප්පු (හිමිකම් සහතියකය), සහ NBRO අනුමැතිය ඇතුළු සියලුම නීතිමය අනුමැතීන් සහිතයි.
*සියලුම පහසුකම් (ජලය, විදුලිය, දුරකතන ආදිය) සහිතයි.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

House For Rent Kandy -Tennekumbura
படுக்கை: 2 | குளியல்: 1கண்டி, வீடு வாடகைக்குரூ 25,000 மாதத்துக்கு25 நாள்
House For Rent Kandy -Tennekumbura
படுக்கை: 3 | குளியல்: 1கண்டி, வீடு வாடகைக்குரூ 45,000 மாதத்துக்கு18 நாள்
Land for Sale Kandy Tennekumbura
10.0 பேர்ச்கண்டி, நிலம் விற்பனைக்குரூ 750,000 பெர்ச் ஒன்றுக்கு23 நாள்
LAND FOR SALE THENNEKUMBARA
24.0 பேர்ச்அங்கத்துவம்கண்டி, நிலம் விற்பனைக்குரூ 342,500 பெர்ச் ஒன்றுக்கு43 நாள்