House for Sale in Sooriyawewa, Hambantota
🏡 House for Sale – Sooriyawewa, Hambantota 🏡
▪️ Price: Rs. 25,500,000/- (Negotiable)
▪️ Contact for more details.
📍 Location: Nabadagaswewa Junction, Sooriyawewa, Hambantota
* Land Size: 40 perches
* House Size: 2400 sq ft
* Bedrooms: 3 | Bathrooms: 1
✨ Property Highlights:
* Brand new two-storey house, never occupied
* 3 spacious rooms, kitchen, and large living area
* 3 commercial shop rooms in front – potential rental income
* Three-phase electricity and 24-hour piped water
* Freehold deeds – clean ownership
* Large land with space to build another house of similar size
* Located on a 100-foot main road, only 50m from the highway access – ideal commercial/residential investment
🏫 Nearby Amenities:
* 150m to Nabadagaswewa National School
* 200m to Agricultural Service Center
* 5 km to Unudiya Spring
* 3 km to Sooriyawewa Town
* 14 km to Hambantota General Hospital
* 10 km to Mattala Airport
* 16 km to Hambantota Administrative Complex
✅ Safe Environment: No natural disaster risks
🚍 Convenience: Colombo Expressway bus service in front
💎 Investment Opportunity: Quick sale, ideal for residence or commercial use!
🏡 නිවසක් විකිණීමට ඇත - සූරියවැව, හම්බන්තොට 🏡
▪️ මිල: රු. 25,500,000/- (සාකච්ඡා කරගත හැක)
▪️ වැඩි විස්තර සඳහා අමතන්න.
📍 ස්ථානය: නා බඩගස්වැව හන්දිය, සූරියවැව, හම්බන්තොට
* ඉඩම තරම: පර්චස් 40
* නිවස විශාලත්වය: වර්ග අඩි 2400
* නිදන කාමර: 3 | නාන කාමර: 1
✨ දේපළ විශේෂාංග:
* වර්ග අඩි 2400ක් විශාල ගොඩනැගිල්ල
* ඉඩම: පර්චස් 40 (විශාල ඉඩ පහසුකම්)
* ගොඩනැගිල්ලේ වර්ගඵලයට සමාන නව ගොඩනැගිල්ලක් යාබදව ප්‍රධාන පාරට මුහුනලා ඉදිකිරීම සදහා ඉඩපහසුකම්ද සහිත අගනා බිම් කොටසකි.
* ඔප්පු: සින්නක්කර ඔප්පු සහිතයි (පිරිසිදු අයිතිය).
* නිවස: කාමර 3ක්, මුළුතැන්ගෙය සහ ඉඩකඩ සහිත විසිත්ත කාමරය. (පදිංචි නොවූ අලුත් නිවස).
* ව්‍යාපාරික අවකාශය: ඉදිරිපස වටිනා කඩ කාමර 3ක් ඇත (ස්ථිර ආදායමක් සඳහා).
* තෙකලා විදුලිය ,පැය 24 පුරා නල ජලය
🏫 අසල පහසුකම්:
* අධිවේගී පිවිසුම: අඩි 100 ප්‍රධාන පාරේ පිහිටා ඇති අතර, අධිවේගී පිවිසුමට ඇත්තේ මීටර් 50ක කෙටි දුරක් පමණි! (ඉතා වටිනා වාණිජමය පිහිටීම).
* පාසල: නමඩගස්වැව ජාතික පාසලට මීටර් 150යි.
* ගොවිජන සේවා මධ්‍යස්ථානයට 200m යි
* උණුදිය උල්පතට 5Kmයි,
* නගරය: සූරියවැව නගරයට කිලෝමීටර් 3යි.
* හම්බන්තොට මහ රෝහලට 14km මත්තල ගුවන්තොටුපලට 10km සහ හම්බන්තොට පරිපාලන සංකීර්ණයට 16km දුරින් පිහිටා ඇත.
✅ ආරක්ෂිත පරිසරය: ස්වාභාවික විපත් අවදානම් නොමැත
🚍 පහසුව: ඉදිරියෙන් කොළඹ අධිවේගී මාර්ගයේ බස් සේවාව
💎 ආයෝජනය අවස්ථාව: ඉක්මන් විකිණීම, පදිංචියට හෝ වාණිජමය භාවිතයට සුදුසුයි!
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

