🏡 පෝවත්ත, කහටගස්දිගිලිය නිවසක් විකිණීමට ඇත (SSPH-102)
🔸 ලිපිනය - ඩිපෝවත්ත, කහටගස්දිගිලිය.
🔸 දෙමහල් නිවස
🔸 පර්චස් 40
🔸 නිදන කාමර - 04
🔸 නාන කාමර - 01
🔸 මුළුතැන්ගෙය
🔸 කෑම කාමරය
🔸 විසිත්ත කාමර 02යි
🔸 සදළු තලය
🔸 එළිමහන් වැසිකිළිය
🔸 වර්ග අඩි 2000
🔸 කාර් පාර්ක් එක සහිත එළිමහන් කොටස
🔸 ජල ,විදුලි පහසුකම් සහිතයි
🔸 ඉඩමේ පොල් ගස් 12ක් ඇත
🔸 A 12 මාර්ගයට මීටර් 300ක් දුරින්
🔸 කහටගස්දිගිලිය නගරයට කි.මී 1 1/2 ක් දුරින් අනුරාධපුර දෙසට
🔸 කහටගස්දිගිලිය ජාතික පාසලට කි.මී.2යි
🔸 සියළුම බැංකු හා රාජ්ය ආයතන රෝහල ආසන්නයේම ඇත.
🔸 නිදහස් හා සාමකාමී පරිසරය
🔸 මිල සාකච්ඡා කළ හැකිය
🔸 නිරවුල් ඔප්පු
---------------------------------------------------
🏡 House for sale in Powatte, Kahatagasdigiliya (SSPH-102)
🔸 Address - Depotate, Kahatagasdigiliya.
🔸 Two-storey house
🔸 40 perches
🔸 Bedrooms - 04
🔸 Bathrooms - 01
🔸 Kitchen
🔸 Dining room
🔸 02 living rooms
🔸 Terrace
🔸 Outdoor toilet
🔸 2000 sq ft
🔸 Outdoor area with car park
🔸 Water and electricity facilities available
🔸 With 12 coconut trees
🔸 300m from the A 12 road
🔸 1 1/2 km from Kahatagasdigiliya town towards Anuradhapura
🔸 2km from Kahatagasdigiliya National School
🔸 All banks and government institutions & hospital are nearby
🔸 Free and peaceful environment
🔸 Price is negotiable
🔸 Clear deeds