𝑩𝒓𝒂𝒏𝒅 𝒏𝒆𝒘 𝟑 𝑩𝒆𝒅𝒓𝒐𝒐𝒎𝒔 𝑯𝒐𝒖𝒔𝒆 𝒇𝒐𝒓 𝒔𝒂𝒍𝒆 𝑷𝒐𝒍𝒈𝒂𝒔𝒐𝒘𝒊𝒕𝒂 𝑷𝒐𝒍𝒈𝒂𝒔𝒐𝒘𝒊𝒕𝒂
පිළියන්දල නගරයට ආසන්නයෙන් පොල්ගස්ඕවිට පර්: 10.6 ක නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක් සහිත අති නවීන අංග සම්පුර්ණ නිවස විකිනීමට ඇත. Master Bedroom එකට AC සහ attached bathroom ඇත. සාලයට සහ අනෙක් කාමර වලට Fan සවිකර ඇත. ඉහල නේවාසික වටිනාකමක් සහිත සියලු පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරයක ඇති මෙම නිවස ගත් සැනෙන් පදිංචි විය හැක. මිල ලක්ෂ 180යි. දැන්ම අමතන්න. මිල මදක් සාකච්චා කල හැක
නිවසේ සිට පොල්ගස්ඕවිට හංදියට මීටර 400යි.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 10 ක දුරින් ඉඩම පිහිටා ඇත.
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 10.6 Perches
🔹 1400 Sqft
🔹 15Ft access road
🔹 3 Bedrooms | 2 Bathrooms
🔹 Master bedroom has AC & attached bathroom
🔹 Large Living & Dining area
🔹 Kitchen with Pantry
🔹 Hot water line
🔹 Garden wall surrounded
🔹 Roller gate
🔹 Car porch
🔹 Fully tiled
🔹 Clear deed
🔹 No blind wall
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
15th aug