House for Sale in Pilliyandala
⭕පිළියන්දලින් ඉදිකරමින් පවතින දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට⭕
⏩ ලිපිනය: 20/5, සියඹලාගහවත්ත , තුම්බෝවිල, පිළියන්දල
✔️විශාල නිදන කාමර 6
✔️නාන කාමර 4
✔️කුස්සි 2
✔️ විසිත්ත කාමර 2
✔️ එකවර වාහන 4ක් නැවැත්විය හැක
✔️පර්චස් 15
⏩ වහලට රතු පැහැති ඇස්බැස්ටෝස් යොදා පොලිෂ් වහල ගසා ඇත.
⏩ වැහි පිහිලි දමා ඇත.
⏩ ජලය,විදුලිය ලබාගෙන ඇත.
⏩ වැසිකිළි වලවල් සාදා ඇත.
⏩ වයරින් සඳහා බට දමා ඇත.
⏩ පිටුපස හා ඉදිරිපස බැල්කනි වලින් යුක්තය.
⏩ උඩුමහලට ඇතුළු වීමට වෙනම ප්රවේශ ඇත.
⏩ මහල් දෙක නිවාස දෙකක් ලෙස වෙන වෙනම හෝ තනි නිවසක් ලෙස භාවිතා කළ හැක.
⏩ නිවස වටා තාප්පය බැඳ ගේට්ටුවක් දමා ඇත.
⏩ මහල් දෙක සඳහාම වතුර ටැංකි ගබඩා කිරීමට ඉඩ පහසුකම් සාදා ඇත.
⏩ සම්පූර්ණ දෙමහල් නිවසෙහිම උළුවහු ජනෙල් සවිකර ඇත.
✔️පිළියන්දල නගරයට දුර කිලෝමීටර් තුනයි.
✔️ගාලු පාරට කිලෝමීටර් තුනයි.
✔️ බිම් සවිය ඔප්පුව ඇත.
⏩ 120 බස් මාර්ගයේ පැමිණ වෑවල හන්දියෙන් ඇති ගංගාරාම පාරේ දිගටම පැමිණෙන විට ඇති ඩියෙන්ද්රා හෝටලය හා ගල් බංගලාව හෝටලයට ආසන්නව මෙම නිවස පිහිටා ඇත.
⏩ සුවාර පොළ හන්දියේ සිට ඇති පල්ලිය පාරෙන් සහ රත්මලාන ගොළු මඩම හන්දියෙන් ඇති බොරුපන පාරෙන් ද මෙම නිවසට පැමිණිය හැක.
[A two-storied house under construction]
• 6 large bedrooms
• 4 bathrooms
• 2 kitchens
• 2 living rooms
• Can park 4 vehicles at a time.
•15 perches
The roof is polished with red asbestos. It’s has rain gutters. Water and electricity are available. Latrines are constructed. Piped for wiring.Back and front balconies. There is a separate entrance to the upper floor. The two floors can be used separately as two houses or as a single house. The house is surrounded by a wall and a gate. Water tank storage facilities have been made for both the floors. The entire two-storied house is fitted with doors and windows.
•Distance to Piliyandala town is three kilometers.
• It is three kilometers to Galu Road.
• Have the land title deed.
This house is located close to Diendra Hotel and Gal Bangalawa Hotel on Gangarama Road at Wewala Junction coming from bus route 120. This house can also be reached from the Church Road from the Suwara Pola Junction and the Borupana Road from the Ratmalana Golu Madama Junction.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
house for Sale in Piliyandala
படுக்கை: 5, குளியல்: 4அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 65,000,00053 நாள்House for sale in Piliyandala
படுக்கை: 2, குளியல்: 1அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 6,800,00054 நாள்house for sale piliyandala
படுக்கை: 4, குளியல்: 3அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 23,000,00055 நாள்House for Sale in Piliyandala
படுக்கை: 3, குளியல்: 1கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 17,500,00048 நாள்