පිළියන්දලට සහ ගාලු පාරට (කටුබැද්ද හන්දියට)
විනාඩි දහයෙන් ළඟාවිය හැකි මඩපාත දම්පේ නිසංසල පරිසරයක පිහිටි අංග සම්පූර්ණ අගනා නිවස විකිණීමට. පිළියන්දල දම්පේ 295 බස් මාර්ගය අසල නිවස පිහිටා ඇත.
Completed house ( වැඩ නිමවූ නිවස )
Roof top
Large living and dining aria ( විශාල විසිත්ත සහ කෑම කාමරය )
3 bedroom ( නිදන කාමර 3)
2 bathroom ( නාන කාමර 2 යි )
Large pantry ( විශාල මුළුතැන් ගෙය )
Veranda ( ආලින්දය )
Carpoch ( වාහන නැවතුම)
Beautiful landscaping garden( අලංකාර උද්‍යානය)
Parapot wall ( වට තාප්ප )
CCTV camera ( ආරක්ෂිත කැමරා
Clear tittle ( පිරිසිදු ඔප්පු )
Plan approved ( අනුමත කරන ලද ප්ලෑන )
20 feet wide Road ( අඩි 20 පලල් මාර්ගය )
Decent neighbourhood ( වැදගත් අවට පරිසරය )
Made of bricks ( ගඩොලින් සාදා ඇත )
Easy access to Rathmalana mount lavinia Dehiwala Borelesgamuwa Maharagama Nugegoda.
රත්මලාන ගල්කිස්ස දෙහිවල බොරලැස්ගමුව මහරගම නුගේගොඩ නගරවලට පහසුවෙන් ළඟා විය හැක
15 minutes to Kahatuduwa highway inter exchange
විනාඩි 15 න් කහතුඩුව අධිවේගී මාර්ග
ප්‍රවේශයට
ළඟාවිය හැක
Price : 198 Lack
මිල ලක්ෂ 198යි