පන්නිපිටිය රත්මල්දෙනිය පාරේ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
▪️හයිලෙවල් පාරේ සිට 1.7km
▪️පර්චස් 9.7
▪️නිදන කාමර 05
▪️නාන කාමර 02
▪️සර්වන්ට් ටොයිලට් 01
▪️පිරිසිදු ඔප්පු
▪️නිවස පිටුපස විශාල වෙල්යායකට මුහුණලා ඇත.
👉පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ලමුන් ඇතුලත් කරගන්නා සීමාවේ පිහිටා ඇත.
👉වර්ග අඩි 1000ක පමණ රූෆ් ටෙරසයක් ඇත.
👉මනාව සෑදූ වතුර ගබඩාකිරීමට ටැංකි දෙකක් රූෆ් ටොප් එක මත පිහිටා ඇත. (1000L)
👉වායු සමීකරන සහ CCTV සදහා සැපයුම් යොදා ඇත.
👉විදුලිය සහ වතුර වෙන් වෙන්ව සපයා ඇත.
▪️Two Story house in pannipitya, Rathmaldeniya rd.
▪️1.7 km From the high level road
▪️9.7 perches
▪️2450 sqft
▪️5 Bed rooms
▪️2 Bath rooms
▪️1 Out door toilet
▪️Clear deed
▪️Backyard Facing to the large Paddy Field.
👉Close to pannıpıtıya darmapala College and admission Coverage area.
👉large roof terrace around 1000 SQFT
👉Roof top proper water Storage tanks
👉For AC and CCTV Supply outlets are provided
👉Separate electricity and water