More Details Reference No: H – 239
කෙසෙල්වත්ත
පරණ ගාලු පාරට 1km ක් පමණ දුරින් කෙසෙල්වත්ත දිග්ගල දේවාල පාරෙහි පිහිටි පර්චස් 18 ක ඉඩමෙහි ඉදිකළ අංග සම්පුර්ණ නිවස විකිණීමට .
කාමර 04
කෑම කාමරය 01
සාලය 01
නාන කාමර 02
මුළුතැන්ගෙය 02
නේවාසික භාවිතයට සුදුසුයි.
නල ජලය.
විදුලිය.
මුළු වටිනාකම - රු. 17,000,000/-
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
(විස්තර දැනගැනීම සදහා කාර්යාල වෙලාවන්හිදී අමතන්න.)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Keselwatte
A fully furnished house for sale on 18 perches of land located on Keselwatte Diggala Devala Road, about 1km from the old Galle Road.
04 Rooms
01 Dining room
01 Living room
02 Bathrooms
02 Kitchen
Suitable for residential use.
Tap water.
Electricity.
Total value – Rs.17,000,000/-
(Brokers are unnecessary.)
Contact us during office hours for details
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
(The institute is closed on Sundays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 151/A,
Horana Road,Wekada,
Panadura.
Tel – 077-1623222 / 076-8964222 / 038-2248583 /077-0713222