More Details Reference No: H – 215
පානදුර - අළුබෝමුල්ල
පානදුර - හොරණ ප්‍රධාන පාරට 800m ක් දුරින්, අළුබොමුල්ල ජනප්‍රිය මාවතෙහි පිහිටි 7.6p ක ඉඩමෙහි ස්ලැබ් එක දමා බිම් මහල පදිංචියට සුදුසු පරිදි වැඩ නිමකර ඇති නිවස විකිණීමට.
කාමර 03
කෑම කාමරය
සාලය
නාන කාමරය
මුළුතැන්ගෙය
නේවාසික භාවිතයට සුදුසුයි.
නල ජලය.
විදුලිය.
මුළු වටිනාකම - රු.5,700,000/-
(මිල ගණන් සාකච්චා කල හැක)
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
(විස්තර දැනගැනීම සදහා කාර්යාල වෙලාවන්හිදී අමතන්න.)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Panadura - Alubomulla
800m from Panadura-Horana main road, 7.6p plot of land at Alubomulla Janappriya Mawatha for sale with slab laid and ground floor ready for occupancy.
03 Rooms
Dining room
Living room
Bathroom
Kitchen.
Suitable for residential use.
Tap water.
Electricity.
Total Value - Rs.5,700,000/-
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.