⭕ පහළ බෝමිරිය කඩුවෙල නිවස විකිණීමට ඇත ⭕
=========================================
⭕ ස්ථානය - ගනේවත්ත පාර පහළ බෝමිරිය කඩුවෙල
⭕ මිල ගනන් නිවස පරීක්ෂාවෙන් පසුව සාකච්ඡා කර ගත හැක
⭕ ප්රධාන පාරට 900m ක් පමණ දුරින්
⭕ කඩුවෙල නගරයට 3km ක් පමණ දුරින්
⭕ මලබේ පාර හයිවේ එකට 6km ක් පමණ දුරින්
⭕ වැලිවිට හයිවේ එකට 4km ක් පමණ දුරින්
⭕ කඩුවෙල ප්රධාන පාසල් වලට ඉතා ආසන්නයි
⭕ නවගමුව රෝහලට ඉතා ආසන්නව
⭕ මනරම් වටපිටාවක් සහිත පර්චස් 14ක භුමීයක ඉදිකර ඇති,
⭕ නිරවුල් ඔප්පු සහිත,අනුමත සැලැස්ම
⭕ කඩුවෙල නගර සභා සීමාවේ
⭕ නිදන කාමර - 3
⭕ නානකාමර 2 (in & out)
⭕ කෑම කමර 1
⭕ විශාල සාලය
⭕ ටයිල් පොලව
⭕ මුළුතැන්ගෙය සහිත පැන්ට්රි කබඩ්
⭕ නළ ජලය, ළිං ජලය,
⭕ විදුලිය,
⭕ වාහන පහසුවෙන් නැවැත්වීමට හැකි ඉඩ,
⭕ පොඩි චිප් ගල් මගින් හැඩ වු ගෙවත්ත,
⭕ කුඩා පොකුණක් ඇත,
⭕ එලියෙන් පඩිපෙළ දමා ස්ලැබ් එක නිමා කර ඇත,
⭕ පොල්, තැඹිලි,අඹ,ජම්බු, කරපිංචා,වෙරලු ආදිය ගස් ඇත,
⭕ ලොකු ගේට්ටු දමා තුන් පැත්තකින් වටයූ තාප්ප ඇත,
වැඩි විස්තර සඳහා අමතන්න........
⭕ House for sale in Pahala Bomiriya Kaduwela ⭕
==========================================
⭕ Location - Ganewatta Road, Pahala Bomiriya, Kaduwela
⭕ Price can be discussed after the house inspection
⭕ About 900m away from the main road
⭕ About 3km away from Kaduwela town
⭕ About 6km away from the Malabe Road Highway
⭕ About 4km away from Weliwita Highway
⭕ Very close to Kaduwela main schools
⭕ Very close to Nawagamuwa Hospital
⭕ Built on a 14-perch plot with beautiful surroundings,
⭕ Clear deeds, approved plan
⭕ Within Kaduwela Municipal Council limits
⭕ Bedrooms - 3
⭕ 2 bathrooms (in & out)
⭕ 1 dining room
⭕ Large living room
⭕ Tiled floor
⭕ Kitchen with pantry cupboard
⭕ Tap water, well water,
⭕ Electricity,
⭕ Easy parking space,
⭕ Garden shaped with small chipped stones,
⭕ There is a small pond,
⭕ The slab has been finished with steps outside,
⭕ There are trees such as coconut, orange, mango, jambu, curry, beralu, etc..
⭕ There are big gates and walls on three sides,
For more details, call........
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

43 Perches of Land for Sale in Bomiriya, Kaduwela
43.0 பேர்ச்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 1,000,000 பெர்ச் ஒன்றுக்கு59 நாள்
(MH178) 2-Story House with Rooftop in Kaduwela, Bomiriya
படுக்கை: 4, குளியல்: 2அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 31,500,0006 நாள்
Brand New House for Sale in Kaduwela Ranala
படுக்கை: 2, குளியல்: 1கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 9,500,00038 நாள்
Single Story House for Sale in Kaduwela, Ranala
படுக்கை: 2, குளியல்: 2அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 7,500,00059 நாள்