🏡වාස්තු විද්‍යානුකූලව ඔබගේ අදහස් වලට ගැළපෙන, නවීනතම නිවාස සැලසුම් නිර්මාණය කර ඔබගේ ඉඩම පිහිටි ස්ථානයට ගැළපෙන පරිදි අලoකාරව, 20 වසරක් වගකීමක් සහිතව, ඉදි කරවා ගැනීමට දැන්ම අප අමතන්න.
📌නිවසේ සියලුම සැලසුම්
📌නිවසේ ව්‍යූහමය සැලසුම්
📌ණය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය ලේඛන
📌සම්පූර්ණ වියදම් ඇස්තමේන්තුව
📌 ප්‍රාදේශීය සභා අනුමැතිය
සහ නිවසේ මුල් ගල් තැබීමේ උත්සවයේ සිට නිවස ඉදිකර ඔබ වෙත පවරා දීම දක්වා සියලු කටයුතු අප ආයතනය විසින් වරලත් ඉන්ජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබේ.
🧱 Construction with materials included.
🔨 All types of construction and renovation work.
📐 Engineering, architectural services, building planning, and 3D design.
⭐ Experienced and reliable service.
💲 Affordable and competitive pricing.
ඔබගේ ඉඩමට පැමිණ පරීක්ෂා කර වඩාත් ගැළපෙන නිවාස සැලසුමක් අප වෙතින් තෝරා ගැනීමට අදම අමතන්න. 📲
💵 Starting from 12 Million
Note: This house is currently under construction not for sale..