2025 ට හොදම ආයෝජනයක්.. කටුනායක නිට්ටඹුව පාරෙන් සංචාරක කර්මාන්තය ආරම්භ කරන්න හිතන් ඉන්න කෙනෙක්ට ගෙවීමේ ක්රමයට පර්චස් 90ක වටිනා නිවසක්.
(හොදම ප්රමිතීන්ට ඉදිකල වටිනා නිවස)
🔆 කටුනායක මීගමුව - හංවැල්ල නිට්ටඹුව පාරට 400M.
🔆 නිට්ටඹුව නගරයට කොළඹ නුවර ප්රධාන පාරට 2Km.
🔆 අධිවේගී පිවිසුමට වේයන්ගොඩ නගරයට ප්රධාන දුම්රිය ස්ථානයට 2KM
🔆 සියලුම නාගරික පහසුකම් අතේ දුරින්.
🏖️ නිදන කාමර 8
🏖️ බාත්රූම් 5
🏖️ සේවක නිවසක් පිටතින් බාත්රූම්
🏖️ මුළු නිවසම ටයිල් ෆිනිශින් වහල
🏖️ මුළු වට තාප්ප ගේට්ටු
🏖️ වාහන ගැරේජ්(වාහන 5ක් නැවැත්වීම හැකි)
🏖️ මුළුතැන්ගෙවල් 2යි
🏖️ බැල්කනි 4 යි
📃 නිරවුල් සින්නක්කර ඔප්පු.
🏦 බැංකු ණය පහසුකම් සහිතයි.
🚰💡 නල ජලය/ විදුලිය සහිතයි.
📃 වීදී රේඛා සහතික නොපරා ගැනීමේ සහතික.
♻️ පරිසර හිතකාමී කාණු පද්ධති යොදා ඇත.
📃 ප්රදේශීය සභා අනුමත පිඹුරු පත්.
🛣️ අඩි 15 පිවිසුම් මාර්ග.
💑 සුහද අසැල් වැසියන්.
🥇 මුදල් හදිස්සියකට විකුණන මෙම නිවස කොළඹ නුවර පාරට ලගින්ම තියෙන අඩුම මිලකට.
EE-KO-H-6298
වැඩි විස්තර සඳහා අමතන්න
Easy Ever Real estate PVT LTD