🏡 Prime Property for Sale – Excellent Location in Negombo
Ideally located just 100m to National School & Jumma Masjid, and only 100m to the main junction on Colombo–Chilaw Road, this property offers outstanding convenience and accessibility.
✨ Close proximity to Negombo Town, Government Hospital, leading private hospitals, supermarkets, banks, and all essential amenities.
✨ Situated in a peaceful and respectable neighborhood with a predominantly Muslim community.
✨ Easy access to public transport and main roads.
🔒 Strictly no brokers. Genuine buyers only.
📞 Contact now for more details and viewing arrangements.
🏡 මීගමුව අගනා ස්ථානයක ඉඩම / නිවස විකිණීමට
ජාතික පාසල හා ජුම්මා මස්ජිදයට මීටර් 100ක් පමණ දුරින් පිහිටි මෙම ඉඩම, කොළඹ–පුත්තලම ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන හන්දියටද මීටර් 100ක් පමණ දුරින් පිහිටා ඇත.
✨ මීගමුව නගරයට, රජයේ රෝහලට, ප්‍රධාන පුද්ගලික රෝහල්, සුපිරි වෙළඳසැල් සහ සියලුම පහසුකම් අසලින්.
✨ සාමකාමී සහ ගෞරවනීය, බහුතර මුස්ලිම් ජනාවාසයක් වන ප්‍රදේශයක පිහිටා ඇත.
✨ ප්‍රවාහන පහසුකම් සහ ප්‍රධාන මාර්ග පහසුවෙන් ලඟා විය හැක.
🔒 බ්‍රෝකර්වරුන් අවශ්‍ය නැත. සැබෑ ගැනුම්කරුවන් පමණක් සම්බන්ධ වන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.