🏡 House for Sale in Nattaranpotha-Kandy (SSPH-150)
🟢 Address - Arangala, Nattaranpotha, Kandy.
🟢 Land Size - 40 Perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 02
🟢 Large living Room
🟢 Kitchen
🟢 Pantry
🟢 Dining Room
🟢 Open veranda
🟢 Parking facilities for many vehicles
🟢 Sq Ft - 2500
🟢 To Kandy town - 5km
🟢 To kundasale -2km
🟢 Nearly 7km to pallekele international cricket stadium, BOI, SLIIT private campus
🟢 To earl's regency hotel and thannekubura bridge -600m
🟢 Facing Menikhinna - Kandy Road (115 feet)
🟢 To Kandy- Digana kundasale road -600m
🟢 International schools, Private hospitals & Super markets( Cargill's,keels,Arpico) are within 1km
🟢 Flood Free Area
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
----------------------------------------
🏡 මහනුවර නත්තරන්පොත නිවසක් විකිණීමට ඇත (SSPH-150)
🟢 ලිපිනය - අරංගල, නත්තරන්පොත, මහනුවර.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 40
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 02
🟢 විශාල සාලය
🟢 මුළුතැන්ගෙය
🟢 පැන්ට්‍රිය
🟢 කෑම කාමරය
🟢 විවෘත වැරැන්ඩාව
🟢 වාහන නැවැත්වීමේ පහසුකම්
🟢 වර්ග අඩි - 2500
🟢 මහනුවර නගරයට - 5km
🟢 කුණ්ඩසාලේට - 2km
🟢 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට, BOI, SLIIT පෞද්ගලික කැම්පස් වෙත කිලෝමීටර 7කට ආසන්න දුරකින් පිහිටා ඇත
🟢 අර්ල්ස් රීජන්සි හෝටලයට සහ තන්නැකුබුර පාලමට - මීටර් 600
🟢 මැණික්හින්න - නුවර පාරට මුහුණලා (අඩි 115)
🟢 මහනුවර-දිගන කුණ්ඩසාලේ පාරට - මීටර් 600
🟢 ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික රෝහල් සහ සුපිරි වෙළඳසැල් (කාගිල්ස්, කීල්ස්, ආර්පිකෝ) කිලෝමීටර 1 ක් ඇතුළත පිහිටා ඇත
🟢 ගංවතුරෙන් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු