📣📣 නිදහස් පරිසරයක ඔබේම කියා අංගසම්පූර්ණ නිවසක් සහ සාරවත් ඉඩමක් සොයනවාද? නාරම්මල, රංගල්ලේපොල ප්‍රදේශයෙන් අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත. ✅නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 5යි ✅නාරම්මල නගරයට සහ කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට 7 Km ✅නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට 7 Km 🏳️ප්‍රමාණය -පර්චස් 48ක විශාල නිරවුල් ඉඩම (සින්නක්කර ඔප්පු) ඵලදාවදෙන පොල් ගස් 5ක් සහ පොල් පැළ 7ක්, ගම්මිරිස්, අඹ, කොස්, පේර, අලිගැටපේර සහ පුවක් ඇතුළු සාරවත් ශාක පිරිසිදු ජලය ලබාගත හැකි ළිඳ 🏠 නිවසේ පහසුකම්- - නිදන කාමර 4ක් (පිටත කාමරයක්ද සහිතයි) - ඉඩකඩ සහිත විශාල සාලය - අංගසම්පූර්ණ නානකාමරය සහ පිටත වැසිකිලිය - ප්‍රධාන කුස්සිය, පිටත කුස්සිය, ගබඩා කාමරය සහ. වෙනම දර ගෙය - සම්පූර්ණ නිවසම සිවිලිම ගසා ඇති අතර, ප්‍රධාන නිදන කාමරය සහ කුස්සිය ටයිල් කර ඇත 💰 මිල ගණන්- ලක්ෂ 115/- (නිවස පරික්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැක.) 📞 විමසීම්- තොරතුරු ලබා ගැනීමට සහ ඉඩම පරීක්ෂා කිරීමට දැන්ම අමතන්න: Google Map 📣📣 Are you looking for a fertile plot of land to build your own fully-equipped home in a peaceful environment? A valuable plot of land in the Rangallepola area, Narammala, is available for immediate sale. ✅ 5 minutes to the Nakalagamuwa Expressway entrance ✅ 7 km to Narammala town and the Kurunegala-Negombo main road ✅ 7 km to Narammala Mayurapada Central College 🏳️ Size: A large, clear-title plot of 48 perches (Freehold deed) Features fertile vegetation, including 5 fruit-bearing coconut trees and 7 coconut saplings, as well as pepper, mango, jackfruit, guava, avocado, and areca nut trees. Includes a well providing clean water. 🏠 House Features - - 4 bedrooms (including an external room) - Spacious living area - Fully equipped bathroom and an outdoor toilet - Main kitchen, outdoor kitchen, storeroom, and a separate firewood shed - Fully ceilinged house; the master bedroom and kitchen are tiled 💰 Price - 115 Lakhs (Price negotiable after inspecting the property) 📞 Inquiries - Call now for details and to inspect the property: Google Map
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

House for Sale Narammala
படுக்கை: 3 | குளியல்: 1அங்கத்துவம்குருணாகலை, வீடுகள் விற்பனைக்குரூ 21,000,00012 மணித்தியாளம்
House with Land for Sale Narammala
படுக்கை: 4 | குளியல்: 1அங்கத்துவம்குருணாகலை, வீடுகள் விற்பனைக்குரூ 39,000,00019 மணித்தியாளம்
narammala land for sale
15.0 பேர்ச்AUTH AGENTகுருணாகலை, நிலம் விற்பனைக்குரூ 175,000 பெர்ச் ஒன்றுக்கு1 மாதம்
Narammala Land for Sale
15.0 பேர்ச்AUTH AGENTகுருணாகலை, நிலம் விற்பனைக்குரூ 175,000 பெர்ச் ஒன்றுக்கு1 மாதம்