මිරිගම(ගම්පහ දිස්ති්ක්කය) නිවසක් විකිනිමට.
ගම්වතුරෙන් යට නොවන ප්රදේශයක නිවස හා ඉඩම පිහිටා ඇත
ඉදිවෙමින් පවතින මිරිගම අධිවේග මාර්යට පහසුවෙන් පිවිසිය හැකිය.
📌️අත්පිට මුදලට පමනි.
📌️විකුණුම් මිල:ලක්ශ 85
📌️අඩි 12 පිවිසුම් මාර්ගය
📌️විශාල සාලය
📌️කාමර 2
📌️බාත්රැම් 1
📌️කුස්සිය (දර පොරනුවක් ද ඇත)
📌️වැරැන්ඩාව
📌️වාහන නැවැත්විමෙ ඉඩ පහසුකම් ඇත.
📌️නිදහස් නිස්කලංක වටපිටාව
📌️මුලු භුමි ප්රමානය : පර්චස් 11.2
📌️සම්පුර්නයෙන්ම ටයිල් කර සිවිලිම් ගසා ඇත
📌️සින්නක්කර හා පිරිසිදු ඔප්පු
📌️නල ලිං ජලය
📌️පාුදේශිය සභාව විසින් ඉඩම් හා නිවාස සැලැස්ම අනුමත කර ඇත.
📌යෝජිත මිරිගම කඩවත අධිවේගි මාර්ගයට 4 km
📌️මිරිගම නගරයට හා දුම්රියනැවතුම්පලට 6 km
📌️කොටදෙනියාව නගරයට 1 km
📌️251 මිරිගම මිගමුව බස් පාරට මුහුනලා
📌️කොළඹ කුරැනැගල 5 බස් පාරට 1km
📌️සති අන්ත දිනවල පමනක් නිවස බැලිය හැකිය.
දුරකතන අංකය