🏡 මීරිගම ප්‍රදේශයේ නිවසක් විකිණීමට ඇත 🏡
===================================
📌 ස්ථානය: නැ ලිගම, මීරිගම
📌 නිදන කාමර: 04
📌 නාන කාමර: 02
📌 නිවස විශාලත්වය: 1,500 (SOFT)
📌 ඉඩ ප්‍රමාණය: 15 (පර්චස්)
📌 මිල: රු. 6,800,000/= (සාකච්චා කර ගත හැක)
වැඩි විස්තර
=========
📌 සින්නක්කර ඔප්පු
📌 නැ ලිගම ප්‍රදේශයේ අඩක් නිමකල නිවසකි
📌 සදා අඩක් නිමකල දෙමහල් නිවසහි පහල තට්ටුව 90% වැ ඩ අවසන් කර ඇත
📌 ළිං ජලය
📌 විදුලිය
📌 වට තා ප්ප දමා ඇත
📌 මීරිගම නගරයට මීටර 700 ක් පමණි
📌 මීරිගම - වේවැ ල්දෙනිය මා ර්ගයට මීටර 100 ක් පමණි
📌 නිස්කලංක සහ සාමකාමී පරිසරයක් සමග
📌 විශිෂ්ට අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත
📌 නගරය, සුපිරි වෙළඳසැල්, රෝහල් සහ ඉන්ධන ස්ථාන වලට ආසන්නව ඇත
📌 ඉහළ නේවාසික සහ වාණිජ ප්‍රදේශක් සමග
📌 දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සා කච්ඡා කල හැ ක.
වැඩි විස්තර සඳහා අමතන්න