*මාවනැල්ල නගරයේ සිට 1km, මයුරපාද ජාතික පාසැලට 500m දුරින් වැලිගල්ල පාරේ, නිග්රෝධාරම පාරේ පිහිටි පර්චස් 30 හා වර්ග අඩි2000 ක අංග සම්පූර්ණ නිවස.
*කාමර 3. ( එක කාමරයක් AC සවිකර ඇත.)
සාලය, කෑම කාමරය ,නාන කාමර 2(උණු වතුර පද්ධතිය සහිත)
කුස්සිය , දර කුස්සිය ( පිටතින් ) , ගබඩා කාමරය ,සේවක නාන කාමරය , කොරිඩෝව.
*මුලු නිවසටම සිවිලිම ගසා ඇත.
ටයිල් අල්ලා ඇත.(කාමර හැර)
නිවස වටා තාප්ප ගසා ඇත. (තුන් පැත්තකින්)
ජල ගැලීම්, නාය යෑම් ආපදා තත්වයන් නොමැත.
ජලය හා විදුලිය සියලු පහසුකම් ඇත.
පොළ් ගස් 6,තැඹිලි ගස් 1, අඹ රඹුටන් හා කොස් ගස් 2 සහිතයි .
*100% ක් නිරවුල් ඔප්පු .
* Price can be negotiate...
*Call For more details=