House For Sale in Mahara -Kadawatha
කඩවත පිටකොටුව 261 බස් මාර්ගයේ මහර දළුපිටිය මාර්ගයේ සිට 50m දුරින් පිහිටි අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත
> නිවසේ ප්රමාණය වර්ග අඩි 1500
> ඉඩමේ ප්රමාණය පර්චස් 6
> නිදන කාමර 03
> නාන කාමර 02
> කුස්සිය
> සාලය
> මුළු නිවසම ටයිල් කර ඇත
> නිවස වටා තාප්ප බැද ගේට්ටුවක් දමා ඇත
> වාහන නතර කිරීමට ඉඩ ඇත
> ජලය විදුලිය පහසුකම් ඇත
> නිවසේ සිට මහර හංදියට 800m
> කඩවත නගරයට 3km
> කිරිබත්ගොඩ නගරයට 2km
> සියලුම නාගරික පහසුකම් සහිතයි
> විකුණුම් මිල ලක්ෂ 206 ( මිළ ගණන් සාකච්චා කරගත හැකිය)
+++ වැඩි විස්තර සදහා අමතන්න /
A fully furnished two-storey house is for sale on the 261 bus route in Kadawatha, Pettah, 50 km from Mahara-Dalupitiya road
> House size 1500 sq ft
> Land size 6 perches
> Bedrooms 03
> Bathrooms 02
> Kitchen
> Living room
> The entire house is tiled
> There is a wall and a gate around the house
> There is space to park vehicles
> Water and electricity facilities are available
> 800m from the house to Mahara Junction
> 3km to Kadawatha town
> 2km to Kiribathgoda townAll urban facilities are available
> Selling price 206 lakhs (prices are negotiable)