🏡 මහනුවර නගරයට ආසන්න අගනා නිවසක් විකිණීමට! 🌿✨
📍 හීරැස්සගල පාරේ, රෝසවත්ත හංදියේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි නිස්කලංක හා මනරම් පරිසරයක නිවසකි.
✨ විශේෂතා:
🚗 වාහන නතර කිරීමේ පහසුකම්
💧 නළ ජල පහසුකම්
⚡ විදුලිය
📞 දුරකථන පහසුකම්
🏫 කිංස්වුඩ් විදුහල සහ සිතාදේවි විදුහල ආසන්නයේ
🏥 ආසිරි සහ සුව සෙවන රෝහල් ආසන්නයේ
🛒 සුපිරි වෙළඳසැල්, බැංකු සහ පෙට්රල් ෂෙඩ් ඇතුළු සියලු පහසුකම් මුල්ගම්පල නගරයේ, නිවසේ සිට කි.මී. 1ක් පමණ දුරින්.
🌿 නිවස අසලින් ගලා යන අලංකාර ඇළ මාර්ගයක්
🤝 ඉතා වැදගත් හා සුහද අසල්වැසියන්
🌳 නිස්කලංක හා මනරම් පරිසරයක්
📍 මහනුවර නගරයට – කි.මී. 3.5ක් පමණයි
🏡 පවුලකට සුවපහසු පදිංචියට ඉතා සුදුසු, පහසුකම් රැසක් සහිත වටිනා නිවසක්!
📞 වැඩි විස්තර සඳහා අමතන්න.
🏡 Beautiful House for Sale Near Kandy City! 🌿✨
A well-located house situated in a peaceful and scenic residential environment, approximately 100m from Rosawatta Junction on Heerassagala Road.
✨ Property Features:
🚗 Parking facilities
💧 Main water supply
⚡ Electricity
📞 Telephone facilities
🏫 Close to Kingswood College & Sithadevi College
🏥 Close to Asiri Hospital & Suwa Sewana Hospital
🛒 Supermarkets, banks, fuel stations and other essential facilities are available in Mulgampola Town, approximately 1 km from the house.
🌿 A beautiful stream is located close to the property
🤝 Friendly and respectable neighborhood
🌳 Peaceful, beautiful and pleasant surroundings
📍 Only approximately 3.5 km to Kandy City
✨ An ideal home for comfortable family living in a peaceful location, while still being close to all essential amenities!
📞 Contact us for more details.