අලුතෙන් ඉදිකරන ලද පයාගල පිහිටි මෙම නිවස හදිසි විකිණීම සදහා ඉදිරිපත් කර ඇත.
වැඩි විස්තර සදහා තිලකරත්න මහතා අමතන්න.
* පයාගල ප්‍රධාන මාර්ගයට විනාඩි 5 ක දුරින් පිහිටා ඇත.
* පර්චස් 10.5 ඉඩම
* නිදන කාමර 2
* නවීන අංග සම්පූර්ණ නාන කමරය
* ඉඩකඩ සහිත මැද සාලය සහ කෑම කාමරය
* සම්පූර්ණයේ ටයිල් කර ඇති හා නවීන උපාංග සහිත මුළුතැන්ගෙය
* වාහන 3ක් නවතා තැබීමේ ඉඩකඩ
* නිදහස් හා සාමකාමී වටපිටාව
* දොඩන්ගොඩ අධිවේගී හුවමාරුවට විනාඩි 15 ක දුර
* කළුතර චෛත්‍යට විනාඩි 15ක දුර
* බැංකු, වෙලදසැල්, ඉන්ධන පිරවුම්හල් හා රෝහල් සදහා කෙටි දුර
සැ.යු: හිමිකරු විසින් දක්වා ඇති මිල සඳහන් කර ඇත. නියම ගැණුම්කරුවන් දිරිමත් කරන අතර මිල ගණන් පරීක්ෂා කිරීමෙන් පසු සාධාරණ දීමනා කිරීමට ආරාධනා කරනු ලැබේ
This two story (planned & proposed) brand new house in Payagala is for urgent sale due to migration.
For more information, call (Mr. Thilakarathne)
- located in 5 mins from main road Payagala, Kalutara
- Land Extent 10.5 P
- 2 Bedrooms Downstairs
- 1 Bathrooms - Fully Tiled and brand new bathware
- Spacious Living and Dining Area
- Kitchen fully tiled with modern accessories
- Fully tiled
- Parking space for 3 vehicles
- Quiet and peaceful surroundings
- 5 Mins to the main road
- 15 Mins to Dodangoda Expressway Interchange
- 15 Mins to the Kalutara Chaitya (Kalutara Bodhiya)
- Finishing touches required
- The property offers close proximity to Banks, supermarkets, petrol sheds & hospitals.
NB: Price quoted is as indicated by the owner. Genuine buyers are encouraged and invited to make reasonable offers after inspection irrespective of the price quoted