කළුතර දකුණ විජයාගම තේක්කවත්ත ප්‍රදේශයේ නිවාස සමග ඉඩමක් විකිනීමට ඇත.
===========================================================
🔰 12 විජයගම, තේක්කවත්ත,කළුතර දකුණ
🔰 කළුතර නගරයට කි.මී 3ක් දුරින් විජයගම, තේක්කවත්ත ප්‍රදේශය.
ප්‍රධාන පාරට ආසන්නයි
🔰 පර්චස් 53 ක ඉඩම හා නිවසකින් යුක්තය.
🔰 මෙම නිවස කාමර 3 සහිත වර්ග අඩි 1500 බිම් ප්‍රමාණයකින් යුක්ත වූ සම්පූර්ණයෙන්
අලුත් වැඩියා කරන ලද්දකි.
🔰 ඵල දරණ කොස් ගස් 4ක් හා පොල් ගස් 10ක් ඇත.
🔰 ඕනෑම නියං කාලයක පවතින පිරිසිදු පානීය ළිං ජලය. අවශ්‍යනම් ජල සම්පාදන මණ්ඩලයේ 🔰 ජලය නිවාස ආසන්නයෙන්ම ලබා ගත හැකිය.(දැනට ජාල ටැංකිය සහ මෝටර් එක ඇත.)
🔰 ස්ථීර පදිංචියට, එලවලු පලතුරු හෝ මල් වගා ව්‍යාපාරයකට හෝ නිවාඩු නිකේතනයකට
යෝග්‍යය.
🔰 භාණ්ඩ ගබඩා කිරීමට වුවද සුදුසුය
🔰 අඩි 12 කොන්ක්‍රීට් පාර නිවස ආසන්නයටම ඇත.
🔰 වාහන කිහිපයක් නැවතීමට ඉඩකඩ.
🔰 පිරිසිදු ඔප්පු හා ප්ලෑන්, බැංකු ණය ලබා ගත හැකිය.
🔰 කළුතර නගරයට කි මි 3 කි. (එහි ප්‍රධාන පාසල් ,ප්‍රවාහන පහසුකම් හා සියලුම යටිතල
පහසුකම්අ ඇත)
🔰 මුළු ඉඩමම ඔප්පු දෙකකින් සමන් විතය (එය පර්චස් 33ක් හා 20ක් වශයෙන් තිබේ )
🔰 සම්පුර්ණ ඉඩම හා නිවාස මිලියන 12කි ප්‍රදේශයේ ඉඩම් මිල පෙර්චාසය ලක්ෂ 3ක් වුවද
මෙම ඉඩම විකුණනු ලබන්නේ පර්චසය 140000ය
🔰 නිවසේ පමණක් වාණිජ වටිනාකම ලක්ෂ අනුවක් වුවද එය විකුණනු ලබන්නේ ලක්ෂ 50ය
🔰 ස්වභාවික අපදවලින් තොර නිදහස් පරිසරයකි
🔰 මිල ගණන් සකච්චකරගත හැක 🔰
වැඩි විස්තර සදහා අමතන්න