පිලියන්දල - කහතුඩුව, දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට 500m දුරින් පිහිටි ⭕️Slab⭕️ එක දැමූ තනි තට්ටුවේ නිවසක් විකීනීමට 🍀
▪️දක්ශිණ අධිවේගී මාර්ගයට 500m
▪️120 හොරණ බස් පාරට 350m
▪️Piliyandala ට විනාඩි 15
▪️ කොට්ට්වාට විනාඩි 7
▪️ අදිවේගී මාර්ගය හරහා කොලබ අවට හෝ දුර රැකියා කරන අයට ඉතාමත් පහසුයි 🤩
◾️පර්චස් 9.75
◾️වර්ග අඩි 1300
▪️ බිම් මහල සම්පූර්ණයෙන් නිමකර ඇත සහ පලමු මහල ඔබට රිසි සේ සාදා ගත හැක
▪️ කාමර 3ක් ( ප්රධාන නිදන කාමරයේ AC ඇත)
▪️නානකාමර 1
▪️සාලය හා කෑම කාමරය
▪️Pantry එකක් සහිත කුස්සිය
▪️සේවකයන්ට කාමරයක් හා සේවක නානකාමරයක්
▪️සිවිලින් Fan 6ක් සහ AC 1ක් ඇත
▪️වට තාප්පයක්, Roller gate හා Wicket gate
▪️Hot Water
▪️වාහන 2ක් Parking සදහා ඉඩ ඇත
▪️සම්පූරණයෙන් Tile කර ඇත
▪️විශාල වැරැන්ඩාවක් ඇත
▪️නිවසටම ඇති පලල් පාර
▪️පිරිසිදු ඔප්පු , Bank loan සදහා අනුමැතිය ලබා ගත හැකිය
▪️Tap line water හා ලිදක් ඇත
▪️ඉතා හොද පලදාවක් තියෙන පොල් ගසක් ඇත
▪️ඉතා වැදගත් සුහදශීලී අසල්වාසීන් ඇත
▪️ හොදම අමුද්රවය යොදා සාදන ලද නිවසකි
❌ගෘහ භාන්ඩ නොමැතිව ❌
💎💰 පදිංචි වීමට හෝ Investment property යක් විදිහට හෝ සුදුසුය. ( මාසිකව Rs.70000 ආසන්න ආදයම් මුදලක් , ගෘහ භාන්ඩ නොමැතිව කුලී පදනමට දී උපයාගත හැක - අප මෑතක් වෙන තෙක් උපයා ගන්නා ලදී.)💎💰
⚠️ 💯 for Genuine Buyers only
🥰පරික්ශා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්චා කර වෙනසක් කරවා ගත හැකිය. 🤩 අද හෙටම කරනවා නම් විශාල මිල අඩු කිරීමක්
🚫⚠️ No Brokers ⚠️
⭕️9.75 Perches
⭕️1300 sq ft
⭕️3 bedroom
⭕️1 bathroom
⭕️Spacious living room
⭕️Dining room
⭕️Kitchen with pantry
⭕️Servant Room
⭕️Walls around the house
⭕️Rolling gate
⭕️Fully tiled
⭕️Hot water
⭕️2 Parking space
⭕️6 Celling fans and 1 AC
⭕Friendly neighbors
⭕Clear deeds