House For Sale in Kadawatha 🏡️
◾𝐓𝐡𝐢𝐬 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐡𝐨𝐦𝐞 𝐨𝐟𝐟𝐞𝐫𝐬 𝐨𝐩𝐞𝐧 𝐜𝐨𝐧𝐜𝐞𝐩𝐭 𝐟𝐥𝐨𝐨𝐫 𝐩𝐥𝐚𝐧 𝐦𝐚𝐤𝐢𝐧𝐠 𝐢𝐭 𝐩𝐞𝐫𝐟𝐞𝐜𝐭 𝐟𝐨𝐫 𝐦𝐨𝐝𝐞𝐫𝐧 𝐥𝐢𝐯𝐢𝐧𝐠.
* 𝐇𝐈𝐆𝐇𝐋𝐘 𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓𝐈𝐀𝐋 𝐀𝐑𝐄𝐀
* 𝟐𝟎𝐟𝐭 𝐫𝐨𝐚𝐝
* 100 𝐦 𝐭𝐨 Ragama - Kadawatha 𝐦𝐚𝐢𝐧 𝐫𝐨𝐚𝐝
* 1 𝐤𝐦 𝐭𝐨 Kadawatha Highway entrance and 𝐓𝐨𝐰𝐧
* 3.5 𝐤𝐦 𝐭𝐨 Ragama 𝐓𝐨𝐰𝐧
* 2.8 𝐤𝐦 𝐭𝐨 Kiribathgoda 𝐓𝐨𝐰𝐧
◾ 04 𝐁𝐄𝐃𝐑𝐎𝐎𝐌𝐒
◾ 02 𝐁𝐀𝐓𝐇𝐑𝐎𝐎𝐌𝐒
◾ 11.5 𝐏𝐄𝐑𝐂𝐇𝐄𝐒
========================
▪️ 𝐋𝐢𝐯𝐢𝐧𝐠 𝐚𝐫𝐞𝐚
▪️ 𝐓𝐕 𝐥𝐨𝐛𝐛𝐲
▪️ 𝐃𝐢𝐧𝐢𝐧𝐠 𝐚𝐫𝐞𝐚
▪️ 𝐏𝐚𝐧𝐭𝐫𝐲
▪️ Out Side Kichen
▪️ Beautiful Rock Garden suitable for night functions
▪️ 𝐂𝐂𝐓𝐕 𝐬𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 𝐜𝐚𝐦𝐚𝐫𝐚 𝐬𝐲𝐬𝐭𝐞𝐦
▪️ 𝟐 𝐯𝐞𝐡𝐢𝐜𝐥𝐞 𝐩𝐚𝐫𝐤𝐢𝐧𝐠
▪️ 𝐏𝐞𝐚𝐜𝐞𝐟𝐮𝐥 𝐧𝐞𝐢𝐠𝐡𝐛𝐨𝐫𝐬 𝐚𝐧𝐝 𝐬𝐮𝐫𝐫𝐨𝐮𝐧𝐝𝐢𝐧𝐠
▪️ Clear deeds , can get bank loans Facility , 𝐚𝐥𝐥 𝐝𝐨𝐜𝐮𝐦𝐞𝐧𝐭 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞
𝐏𝐈𝐏𝐄 𝐁𝐎𝐑𝐍𝐄 𝐖𝐀𝐓𝐄𝐑
𝐋𝐀𝐍𝐃𝐒𝐂𝐀𝐏𝐄 𝐆𝐀𝐑𝐃𝐄𝐍
======================
𝐍𝐎 𝐁𝐑𝐎𝐊𝐄𝐑𝐒,
💰𝐏𝐫𝐢𝐜𝐞: 25.0 Milion (250lks) 𝐧𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
දිනෙන් දින ඉඩම් මිල ඉහල යන කඩවත රාගම පාරෙන්...මෙන්න ඔබට අනගිම අවස්ථාවක් කඩවත නගරයට ආසන්නයෙන්ම !!!!
* අඩි 20 කාපට් පාර නිවසටම
* දැනටත් පර්චර්සයක්ම රු.ලක්ෂ 15-18ක් වන අගනා පෙදෙසකින්
* ඉතාමත් වැදගත් අසල්වැසියන් සිටින නිස්කලංක පරිසරයක
* පර්චස් 11.5 ක පිහිටි
* කාමර 04ක ලස්සන දෙමහල් නිවසක් ඉතාමත් අඩුවට මුදල් හදිසියකට විකිණීමට !!!!!
* මෙච්චර බඩු ගනන් කාලේ අලුත්ම නිවසක් මේ වගේ තනන්න ලොකුම ලොකු මුදලක් වැය වෙනවා
අවුරුදු කීහිපයක් පැරණි නිසා තක්සේරු වටිනාකමටත් වඩා නිවසට තබා ඇති වටිනාකම ඉතාමත් ම අඩුයි...ඉතින් ඒක ඔයාලට ලොකුම වාසියක්!!!
කතා කරලා තව මිල වෙනස් කර ගන්නත් පුළුවනි!
එයාර්පෝට් එකටත් විනාඩි 20යි!
වටින ආයෝජනයක් !!!
* කුලියට දීමෙන් වුවද මසකට 80,000/=ක් පමණ උපයා ගත හැක..