A suitable one-story house for stay with very convenient location.
- Just 800 meters away from Negombo main road
- 350 meters to Kapuwatha Railway station
- Timber and asbestos ceiling
- Teak pantries
- Worthy garden space
- Car parking for 2 vehicles
- Owned by a Doctor
Looking for decent buyers.
Price can be slightly negotiable.
වඩාත් පහසු ස්ථානයක පිහිටි, පදිංචියට සුදුසු එක් මහලේ නිවසක් විකිණීමට ඇත.
* මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර් 800ක් පමණ දුරින්
* කපුවත්ත දුම්රිය ස්ථානයට මීටර් 350ක් පමණ
* දැව සහ ඇස්බැස්ටොස් සිවිලිම
* තේක්ක ලීයෙන් නිමවන ලද පැන්ට්‍රි
* අලංකාර හා ප්‍රමාණවත් ගෙවත්ත
* වාහන 2ක් සඳහා වාහන නවතා තැබීමට පහසුකම්
* වෛද්‍යවරයෙකුට හිමි ඉඩම සහ නිවස
සුදුසු ගැනුම්කරුවන් සොයනු ලැබේ.
මිල සාධාරණ ලෙස සාකච්ඡා කළ හැක.