House for sale in Homagama - Watareka, Meegoda
* 350m to high-level road. (Walking distance)
* 11.11 Perch land
* 3 Bedrooms
* 1 Bathroom
* Spacious Living & Dining Area - Kitchen with Pantry / Wet Kitchen
* Spacious Veranda
* Land line with internet and Peo TV
* Ceiling fans for Living, rooms and kitchen
* Fully tiled
* Store room
* Indoor compound
* Parapet wall and mesh around the land
* Clear deeds with COC
* Calm Environment
* Car Porch for 2 vehicles
* 500m to Cargills food city and Arpico supermarket
* Mango trees and Guava tree
* 17 million Only Price Negotiable.
මීගොඩ, වටරැක ප්‍රදේශයේ නිවසක් විකිණීමට ඇත
හයිලෙවල් මාර්ගයට මීටර් 350 කි. (ඇවිදින දුර)
පර්චස් 11.11 ක ඉඩම
නිදන කාමර 3
නාන කාමර 1
පැන්ට්‍රියක් සහිත මුළුතැන්ගෙය
දුම් කුස්සිය
විශාල වෙරන්ඩාව
අන්තර්ජාලය සහ Peo TV සහිත ස්ථාවර දුරකථනය
සාලය, කාමර සහ මුළුතැන්ගෙය සඳහා සිවිලිම් විදුලි පංකා
විශාල සාලය
සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
ගබඩා කාමරය
අභ්‍යන්තර මිදුල
ඉඩම වටා තාප්පය
නිරවුල් ඔප්පු. COC සහිතයි
සන්සුන් පරිසරය
වාහන 2 ක් සඳහා කාර් ආලින්දය
කාගිල්ස් ෆුඩ් සිටි සහ ආර්පිකෝ සුපිරි වෙළඳසැලට මීටර් 500
අඹ ගස් සහ පේර ගස
මිලියන 17
මිල සාකච්ඡා කළ හැකිය.