හෝමාගම, මීගොඩ පුවක්වත්ත පාරේ පර්චස් 10 ක ඉඩම සහිත
තනි තට්ටුවේ නිවසක් විකිනීමට ඇත.
නිරවුල් බිම් සවිය ඔප්පු සහ සියලුම නීත්‍යානුකූල ලියකියවිලි සහිතයි.
- 190,125 පිටකොටුව බස් මාර්ග වලට මීටර් 900
- මීගොඩ දුම්රියපලට සහ ආර්තික මධ්‍යස්ථානයට මීටර් 1200
- ගොඩගම හන්දියට කිලෝමීටර් 2
- NSBM සරසවියට, මහින්ද රාජපක්ශ විදුහලට කිලෝමීටර් 3
- හෝමාගම සහ අතුරුගිරිය නගර වලට කිලෝමීටර් 6
- දක්ශින අධිවේගී මාර්ගයට කිලෝමීටර් 9
- කාපට් ඇතිරූ පුවක්වත්ත පාර මාර්ගයට ඉතා ආසන්නයේ.
- ස්වාභාවික ආපදා වලින් තොර ප්රදේශයකි.
- නිවස වටාම තාප්පය සහ ගේට්ටුව යොදා ඇත.
- සම්පූර්න ටයිල් සහ සිවිලිම.
- විදුලිය, ලිං ජලය සහ නල ජලය.
- පිටත වැසිකිළිය සහ පිටත ස්නානය කිරීමේ පහසුකම්.
- ඉඩම තුල වාහන 2 ක් නැවැත්වීමේ පහසුකම්.
වැඩි විස්තර සදහා අමතන්න.