👉 දැන්වීම හොඳින් කියවන්න.
👉 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාව වෙන්කරවා ගන්න.
😍 හොඳම අමුද්‍රව්‍ය යොදා ඉදිකරන ලද අංගසම්පුර්ණ නවීන මාදිලියේ නව නිවසක් පාදුක්ක නගරයට ආසන්නයෙන් විකිණීමට.
🌍 ස්ථානය :- පෝරේ ගෙදර හංදිය, පාදුක්ක
🏞️ ඉඩම :- පර්චස් 10 කි.
◾ නිරවුල් සින්නක්කර ඔප්පු
◽️ බිම් සැලැස්ම අනුමත කර ඇත.
🏠️ නිවස
◾ නිවාස සැලැස්ම අනුමත කර ඇත.
◽️ හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත්ය
◾ ඉඩකඩ ඇති නිදන කාමර 03
◽️ සාලය
◾ කෑම සාලය
◽️ අංගසම්පුර්ණ නාන කාමරය
◾ ප්‍රැන්ට්‍රිය සමඟ මුලුතැන්ගෙය
◽️ වෙරෙන්ඩාව සහ ගැරේජය
◾ වට තාප්ප
◽️ ගේට්ටු
◾ සුහදශීලි නේවාසික පරිසරය
🥰 නිවස සම්පුර්ණයෙන් ටයිල් කර සිවිලිම් ගසා අංගසම්පුර්ණව සාදා ඇත.
🚌 315 මීපේ හොරණ ප්‍රධාන බස්පාරට 50M
🏪 සෑම පහසුකමක්ම ඇති පාදුක්ක නගරයට 1.5km
🏢 පාදුක්ක ජාතික පාසලට 1.5km
🚌 පාදුක්ක කොළඹ සහ ඉංගිරිය කොළඹ බස් පාරට ඉතා ඉක්මනින් ලඟාවිය හැක.
🚇 පාදුක්ක දුම්රිය ස්ථානයට 1.5km
🚗 හයිලෙවල් පාරට 03km
🏦 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 05km
😍 බැංකු, සුපර් මාර්කට්, ජාතික පාසැල්, ජාත්‍යන්තර පාසැල්, සුපිරි ආපනශාලා, රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් ඇතුලු සෑම පහසුකමක්ම විනාඩි 10ක දුරින්.
💰 මිල
💵 ලක්ෂ 128 කි.
🙂 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කර ගත හැක.
😍 බැංකු ණය ලබා ගැනීම සදහා අවශ්‍යය සියලු ලිපි ලේඛණ නිරවුල්ව ඇත.