Rare investment opportunity in Hikkaduwa toursim development area. Under developing house with 7 bedrooms, 3 rooms with A/C, 5 attached bathrooms, 3 with hot water, 3 pantries. The land consist of 36 perch main land and 44 perch paddy fields. Future development is planned for 10 vehicle parking spaces, swimming pool and additional two story building with 10 bed rooms. 3 phase electricity, carpeted road, pipe born water. 4km to Hikkaduwa beach, 3km to Narigama bech and 13km/ 20min to Baddegama Highway Interchange. Price 35 million, negotiable.
හික්කඩුව සංචාරක පුරවරයේ අනර්ඝ ආයෝජන අවස්ථාවක්. මනරම් කුඹුරකට මුහුණලා පර්චස් 36ක ගොඩ ඉඩම හා පර්චස් 44ක කුඹුරු ඉඩම සංචාරක නිවාඩු නිකේතනයක් සඳහා නවීකරණය කරමින් පවතින නිවස සමග, හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා විකිණීමට ඇත. නවීකරණය කරමින් පවතින නිවස කාමර 7, කාමර 3ක් AC සහිතයි, ඇටෑච්ඩ් බාත්රූම් 5, 3ක් උණු වතුර පහසුකම් සහිතයි, පැන්ට්‍රි 3, වාහන 10ක් නැවැත්වීමට ඉඩ පහසුකම්ද සහිතයි. තවත් කාමර 10කින් යුක්ත දෙමහල් ගොඩනැගිල්ලක් සහ පිහිනුම් තටාකයක් ඉදිකිරීමට ඉඩකඩ වෙන්කර ඇත. තෙකලා විදුලිය, නල ජලය, කාපට් යෙදූ පුලුල් මං මාවත්.
හික්කඩුව වෙරළ තීරයට කිලෝ මීටර් 4ක්, නාරිගම මුහුදු වෙරළට කිලෝ මීටර් 3ක් හා බද්දේගම අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 20ක් දුරින් පිහිටා ඇත. මිල ලක්ෂ 350, සාකච්ඡා කල හැක.