• පර්චස් 15.5 ක් සමග තෙමහල් නිවසක් මහනුවර හාරගම ප්රදේශයෙන් විකිණීමට ඇත.
• පදිංචියට අගනා නිදහස් වටපිටාවක පිහිටා ඇති අතර වැදගත් නේවාසික වටපිටාවක් ඇත.
• නිදන කාමර 04, නාන කාමර 04,සාලය,වැරන්ඩාව සහ වාහන 03 ක් නතරකිරීමේ හැකියාව ඇත.
• නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
• නිරවුල් ලියකියවිලි.
• සුපිරි වෙළෙඳසැල් ,පාසල් වලට ළඟින්.
• සියලුම පහසුකම් අතේ දුරින්....
• මිල ගණන් සාකච්ඡා කරගත හැක.
• ගැණුම්කරුවන් පමණක් අමතන්න.
__________________________________________________________________________
• 15.5 Perches with three story house for sale in Haragama.
• Ideal for Residence and commercial purpose.
• 04 Bedrooms with 04 bathroom, Living, werend.
• Good environment.
• Parking available for 03 vehicles in front space.
• Water, Electricity, facilities are available.
• Documents in order.
• Good neighbourhood.
• 1 separate servant toilet and room.
• Quiet natural surroundings.
• Easy access to Kandy town.
• Taxi Stand, Shops, mini Supermarkets, Bank: few minutes.
• Price can be Negotiable
• To Kandy town 12 km