🏡 House for Sale in Galle – Kalegana, Mampitiya 🏡
✨ An excellent opportunity to own a well-maintained family home in a peaceful and highly convenient residential area, just minutes away from Galle City.
💰 Price: Rs. 23,000,000/- (Negotiable)
📍 Property Features
🔹 Land Extent: 12.5 Perches
🔹 House Size: 1,440 Sq.ft
🔹 3 Comfortable Bedrooms
🔹 1 Bathroom
🔹 Spacious Living Area
🔹 Dining Area
🔹 Kitchen
🔹 Wide Passage with a Large Outdoor Space
📍 Prime Location Advantages
✅ Only 20m to Wakwella Main Road
✅ Just 3.5 km to Galle City
✅ Close to Leading Schools
✅ Easy Access to Karapitiya Hospital
✅ Quiet & Friendly Residential Environment
🌿 Ideal for families looking for a comfortable home in a sought-after location with easy access to all essential amenities.
📞 For More Information, Please Contact the Seller Directly.
⚡ Interested Buyers Only. Viewing Can Be Arranged Upon Request. ⚡
🏡 ගාල්ලේ (කලේගාන, මාම්පිටිය) නිවසක් විකිණීමට ඇත
ස්ථානය: ගාල්ල - කලේගාන, මාම්පිටිය
මිල: රු. 23,000,000/- (සාකච්ඡා කළ හැකිය)
දේපළ විස්තර:
▪️ ඉඩම් ප්රමාණය: පර්චස් 12.5
▪️ නිවසේ ප්රමාණය: වර්ග අඩි 1,440
▪️ නිදන කාමර: 3
▪️ නාන කාමර: 1
▪️ ඉඩකඩ සහිත විසිත්ත කාමරය
▪️ කෑම කාමරය
▪️ මුළුතැන්ගෙය
▪️ විශාල පොටිපෝ ප්රදේශයක් සහිතයි
පහසුකම් :
▪️ වක්වැල්ල ප්රධාන මාර්ගයට මීටර් 20ක් පමණි
▪️ ගාල්ල නගරයට කිලෝමීටර 3.5ක් පමණි
▪️ ප්රමුඛ පාසල් වලට සහ කරාපිටිය රෝහලට ආසන්නයි
▪️ සාමකාමී නේවාසික පරිසරයක්
📲 වැඩි විස්තර සදහා විමසන්න